ක්‍රීඩා
Showing page 129 of 152 (2,267 articles)

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග - අර්ජුන යයි, මයියා එයි!
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට

Euro 2024 අපරාජිතව ශූරයන් වුනොත් තෑගි මුදල පවුම් මිලියන 24ක්
‘යුරෝ 2024’ (Euro 2024) යුරෝපීය පාපන්දු තරගාවලියේ සෑම තරගයක්ම ජය ගෙන අවසානයේ

තෙවසරක් අතුරුදන්ව සිට මතුවෙමින් පාපන්දුවේ පෙලහර පාන උතුරු කොරියානුවා
වසර තුනකට වැඩි කාලයක් අතුරුදන්ව සිට අනපේක්ෂිතව යළි මතුවෙමින් ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පෙලහර

ලෝක කුසලාන පාපන්දුවට පමණක් දෙවැනි Euro ශූරතාවලිය
සෑම සිවු වසරක ට ම වරක් යුරෝපා මහාද්වීපයේ පාපන්දු ශූරයා තෝරා ගැනීම පිණිස යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) සංවිධානය

චමරි අයි.පී.එල්. වෙන්දේසියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව

මොහමඩ් ෂාමිගේ පන්දු යැවීම ගැන මම පුදුම වුනා - මුරලිදරන්
මෑතකදී අවසන් වූ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවේ වේග පන්දු යවන

‘පැරිස් ඔලිම්පික්’ පිහිනුම් තරග සෙන් නදියේ පවත්වන්න හැකිවේවිද ?
සෙන් නදිය (Seine River) ප්‍රංශ රටේ ජීවිතය, සංස්කෘතිය හා අනන්‍යතාවේ ප්‍රධාන ඉසව්වක් ලෙස සදාකල් පවතිනවා.

ඇමරිකානු උසාවිය රොනාල්ඩෝට එරෙහි පැමිණිලිකාරියගේ ඇපෑල ඉවත දමයි
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ යනු අද ලෝකයේ සිටින වඩාත්ම පිළිගැනීමකට ලක්වූ සහ වැඩියෙන්ම ධනවත් ක්‍රීඩකයන් කිහිප දෙනා අතර සිටින

උගන්ඩාව T20 ලෝක කුසලාන තරග බිමට
උගන්ඩාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ සුදුසුකම ලබා ගෙන සිටිනවා.

12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ශූරයෝ යුද හමුදාව
ශ්‍රී ලංකා යුද හමුදාව රන් පදක්කම් 147ක් රිදී පදක්කම් 144ක් හා ලෝකඩ පදක්කම් 112ක් ලබා ගෙන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම

‘මැන්චෙස්ට සිටි’ හාලන්ඩ්ගෙන් වේගවත්ම ප්‍රිමිය ලීග් ගෝල් 50 නව වාර්තාවක්
විසිතුන් හැවිරිදි නෝවේජියානු ජාතික ආක්‍රමණශීලී ක්‍රීඩක අර්ලිං හාලන්ඩ් (Erling Haaland) ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් තරග වදින

මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වය වොරියර්ස් දිනවයි
අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගය ඇන්ජලෝ මැතිව්ස්

ග්ලෙන් මැක්ස්වල් විස්සයි20 ලෝක වාර්තාවක් සම කරයි
ආක්‍රමණශීලී පිතිකරණයේ දිගින් දිග ට ම දස්කම් දක්වමින් සිටින ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වල්

ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගෙන් ග්ලෙන් මැක්ස්වල්ගේ බිරිඳට නින්දාසහගත දොස්
ඉන්දියාවේ ම සමහරු පවසන පරිදි ඉන්දීය ක්‍රිකට් ලෝලී සමාජ මාධ්‍ය වේදිකාව විෂවලින් පිරිලා.

ICC තහනම ගැන අලුත් කතාවක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මතභේදයකට පැටලුණු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ,

