ක්‍රීඩා
Showing page 50 of 152 (2,267 articles)

වර්තමාන ආසියානු කුසලාන ශූරයින් ඉන්දියාව නොව ශ්‍රී ලංකාවයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැන් පැවැත්වෙන 2025 ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ

ආසියානු කුසලාන - 2025 : ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක්
පන්දු යවන්නන් එක්ව බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කිරීමෙන් පසුව බංග්ලාදේශ පන්දු යවන්නන් සෙල්ලමකට ගත් පැතුම් නිස්සංක (50) සහ කමිල් මිෂාර (නොදැවී 46) දෙදෙනා අබුඩාබි නුවරදී ඊයේ (13 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී කඩුලු 6 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.

වැරදි පදක්කම් පිරිනැමීම ගැන එංගලන්තයේ අර්ධ මැරතන් සංවිධායකයෝ සමාව ඉල්ලති
මහා බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනප්‍රිය හා ලොව විශාලතම අර්ධ මැරතන් තරගය වන නිවුකාසල් නගරයේ Great North Run

අහිමි වු පදක්කම වසර 36කට පසුව ප්‍රතිවාදියාගෙන් නැවත ලැබෙයි.
ඔලිම්පික් බොක්සිං ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක මොහොතක් සනිටුහන් වෙමින් අමෙරිකාවේ රෝයි ජෝන්ස් (කණිෂ්ඨ)ගෙන් උදුරා ගත් රන් පදක්කම වසර 36කට පමණ පසුව

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත විනිසුරු මඬුල්ලක්
මේ මස අග ඇරඹෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග විනිශ්චය කරන්නේ කාන්තාවන් පමණයි.

පැරගුවේ 'සරාගීම' ක්‍රීඩා ලෝලියා මාධ්‍යවේදිනියක ලෙස පාපන්දු තරග විස්තර ප්‍රචාරයට
ලොව වඩාත්ම සරාගී ක්‍රීඩා ලෝලියා ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින පැරගුවේ දේශයේ ලැරීසා රීකෙල්මෙ (Larissa Riquelme) දැන් ක්‍රීඩා මාධ්‍යවේදිනියක ලෙසින් එරට ජාතික පාපන්දු කණ්ඩායමේ විස්තර ප්‍රචාරය කිරීම පිණිස ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මාධ්‍ය කුටියට පිවිසෙනවා.

ඉන්දියා - පාකිස්තාන ආසියානු කුසලාන තරගය අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඉන්දියාව හා පාකිස්තානය අතර එළඹෙන ඉරිදා (14) ඩුබායි හිදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගය අහෝසි කරන ලෙසට ඉල්ලා ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

C-රග්බි තරගාවලියේ වැඩි දස්කම් මහනුවරින්
C - රග්බි 2025 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ/පුෂ්පදාන යන සොයුර/සොයුරී විදුහල් ඒකාබද්ධ කණ්ඩායම සමත් වුනා. ඔවුන් මේ ටැග් රග්බි ‘කප්’ ශූරතාව දිනා ගත්තේ ගල්කිස්ස විද්‍යා/උසස් බාලිකා විදුහල් කණ්ඩායම 1-0කින් පරදවමින්.

වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සතිඅන්තයේ ලොංඩන් පෙදෙසේදී
කණ්ඩායම් විස්සක් සහභාගි වන 53 වැනි වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සති අන්තයේ කොළඹ ලොංඩන් පෙදෙසේ

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය : පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා
ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම සත්කාරකත්වය දරණ 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 7 සහ මාර්තු 8 අතර කාලය තුළ පැවැත්වීමට ඉඩ තිබෙනවා.

එංගලන්තය නව වාර්තාවක් පිහිටුවමින් දකුණු අප්‍රිකාව 342ක ලකුණු පරතරයකින් පරදවයි
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) තරග බිමේ වැඩිම ලකුණු පරතරයක ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය ඊයේ සමත් වුනා. ඒ, දකුණු අප්‍රිකාව ලකුණු 342කින් පරාජය කරමින්.

ආජන්ටිනාවේ තරග බිමෙන් මෙසී විලාසමය අයුරින් සමුගනී: ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම ගැන සහතිකයක් නොදෙයි
ලෝක පාපන්දුවේ අතිවිශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසී ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවියේ අවසන් වතාවට ආජන්ටිනා ජාතික කණ්ඩායම සමග ආජන්ටිනා පොළොවේ ක්‍රීඩා කළේ නොමැකෙන මතක සටහනක් තබමින්.

වෙනස් රටවල් දෙකකට ජාත්‍යන්තර T20 ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන් 20ක්
1. එඩ් ජොයිස් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ වසර 2006-07 වකවානුවේදී තරග 2ක් එංගලන්තය වෙනුවෙන් ද, වසර 2012 සිට

සමෝවා වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හිටපු නවසිලන්ත නායක ටේලර් නැවත තරග බිමට
නවසිලන්තයේ හිටපු ක්‍රිකට් නායක රොස් ටේලර් ඔහුගේ මවගේ උපන් රට වන සමෝවා දිවයින වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිණිස විශ්‍රාමයෙන් මිදී නැවත තරග බිමට එනවා.

පලස්තීන විරෝධතාකරුවන්ගේ බාධා කිරීම් නිසා ස්පාඤ්ඤයේ වුවෙල්ටා පාපැදි 11 වැනි අදියරේ ජයග්‍රාහකයෙක් නෑ
ජාත්‍යන්තර පාපැදි තරග කැලැන්ඩරයේ තිබෙන ප්‍රධානතම තරගවලින් එකක් වන ස්පාඤ්ඤයේ ලා වුවෙල්ටා (La Vuelta)

