ලක් ඉතිහාසය ආල කතා වගේම වීර කතාද නිරාමිස තතු පුවතින්ද සෝබමානය. එමෙන්ම දුක්ඛ්ය කතාවලින්ද සුසැදිය.
සිංහල ඉතිහාසය යුග ගණනාවකින් යුක්තය. රාජධානිය පිහිටි නුවර අනුව “යුගය“ ඒ නමින් හැදින්වුණි. ඒ අනුව අනුරපුර යුගයට පසු පොළොන්නරු යුගය ද ඉන්පසු දඹදෙණි යුගය ද බිහි විය.
අතීත කෝට්ටේ සමයේ සිංහළ සාහිත්‍යයේ ත්‍රිකෝණය වන්නේ වීදාගම, තොටගමුව සහ කෑරගලය. මෙම ප්‍රදේශ තුනම පූරාණ කෝට්ටේ රාජධානියහි
කාම්බෝජ වංශිකයන් සිංහල ඉතිහාසය තුළ මහත් ගරුසරුව සඳහන්ව ඇති ජන වංශයකී. ඔවුහු පූර්ව අනුරාධපුරයහි සිට මෙරට සෙල් ලිපි වල පවා
සිංහල රජ සිරිත තරමටම දොරටුපාල ධූරය පැරණිය. එකී ධූරය සිංහල රාජ දේශපාලනයේ නිල රාජ ධූරයක් ලෙස ස්ථාපිත වුයේ ඒ සඳහා නියමිත විනය
සිරිලක හැම කල්හි ම වානිජ බලවේගවල මූල් බිමක් බවට පත් වී ඇත. එයට එක් හේතුවක් නම් රටේ පිහිටිමය. දෙවනුව සිංහලයා වෙළඳ ජාතියක් බවට
මකර දේශය සහ සිංහ දේශය අතර බැඳීම බොහෝ දිගුය. ඒ දිගු බැඳීම අරභයා ලක් ඉතිහාස වතහි ලියවි ඇති පළමු විත්තිය හමුවන්නේ ක්‍රි.ව. 97 දී ය. ඒ
ශ්‍රී ලංකාවේ උතුරු රාජ්‍යය වර්ධනය වනුයේ දකුණු රාජ්‍යයට අනුරූපය. ශ්‍රී ලාංකික උතුරු රාජ්‍යයට. උත්තේජනය වනුයේ ඉන්දියාවේ දකුණු රාජ්‍යය ඉන්දීය
නැව් බඳ සයුරු දිය මත නැළවෙමින්ය. ලිහිණියන් රෑනයක් අහසින් පෙනේ. මුහුදු ලිහිණියන් දුටු ප්ලෝකේමස් ඒ අපූරූ දූපත් රාජ්‍යයට ආසන්නව ඇති බව සිතුවේය.