මහ බැංකුවේ පඩි වැඩි කරගැනීම ලබන වසර දක්වා අත්හිටුවයි !
මහ බැංකුවේ සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසීය.