ප්රශ්නය :
ඇගේ වෛරයෙන් පසු ඔබ කළ චිත්‍රපටිවල එන්න එන්නම බටහිර සිනමා ආභාෂය වෙනුවට දකුණු ඉන්දියානු කාම චිත්‍රපට ආභාෂය දකින්න ලැබෙන්නෙ ඇයි?
යම් ආකාරයකට, Gen Z (1997න් පසු උපත ලද පරම්පරාව) සේවකයෝ නව රැකියා ලොව තුළ දියුණුවට පත් වෙමින් සිටිති.
ලෝක මට්ටමේ ආර්ථික විශේෂඥයන්ට අනුව 2027 වන විට ඉන්දියානු ආර්ථිකය දෙවෙනි වන්නේ ඇමෙරිකාවට හා චීනයට පමණයි.
"ගොඩක් අය ටික් ටොක් එකේ නටද්දී අපි උත්සහ කළා ටික්ටොක් එකෙන් ජනතාව ජීවත් කරවන්න," මේ දිනවල ටික්ටොක් ඔස්සේ වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින ප්‍රියා සම්මානි නමැති වෛද්‍යවරිය පවසයි.
(මෙම ලිපියෙහි ලේඛකයා නීතිඥවරයෙකි, එමෙන්ම, එක්සත් රාජධානියේ ශ්රිවෙන්හැම්හි, රාජකීය යුධ හමුදා විද්‍යා විද්‍යාලයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ) ගෝලීය ආරක්ෂාව පිළිබඳ MSc හිමිකරුවෙකි.
1993 වසර වන විට මා විවිධ රටවල, විවිධ ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෙටිකතා බොහෝ ප්‍රමාණයක් කියවා තිබිණ.
ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් සහ උපරිම මැදිහත්වීමක් ලබා දෙන,ශ්‍රී ලංකාව තුළ අඩු අවධානයක් සහ අවම මැදිහත්වීමක් ලබාදෙන විෂය ක්ෂේත්රයක් ලෙස විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සැලකිය හැකිය.
ඉන්දියානු සංස්කෘතික කක්ෂයේ අනෙකුත් අය සමඟ අපි අප්‍රේල් මාසයේ දී සූර්ය අලුත් අවුරුද්ද සමරන්නෙමු .
සිරි ලංකාව යනු ප්‍රශ්න පත්තරයකි. ඒවාට උත්තර දීමට විභාග කොමසාරිස්ටවත් පුළුවන්කමක් නැත. මේ රටේ හැම ප්‍රශ්නයකටම වාගේ උත්තර තිබෙන්නේ පිටරටවලය.