'නාකියෝ සෙට් එක එලවන්නම ඕනි' – රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු
තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු පවසයි.
තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු පවසයි.
වසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ උතුරු පළාත දියුණු කිරිමට ඇති හොඳම ක්‍රමය යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිම බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක කාල සීමාවකට පමණක් බව ජාතික ජන බලවේගය අවධාරණය කර තිබේ.
යුද අනාථයන්ට වියළි සළාක රැගෙන යමින් සිටිය දී රාජ්‍ය සේවකයන් ඇතුළු විසි එක් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් අට වැනි අනුස්මරණය නැගෙනහිරදී සිදු කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතු බව උතුරේ ප්‍රධාන දෙමළ පක්ෂයක නියෝජිතයෙක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ.
2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට
2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි
විවිධ හේතු මත නතර වී තිබූ ජපානයේ වාර්ෂික පවත්වන "ශ්‍රී ලංකා මහෝත්සවය" වසර හතරකට පසු මේ වසරේ උත්කර්ෂවත් අන්දමින්
මැතිවරණ කල්දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්ෂ විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා එක කථාවක් ද,
දේශිය දේවල් දරාගත නොහැකි අමාරුවක් මෙරට බොහෝ දෙනෙකුට ඇතැයි මව්බිම ජනාතා පක්ෂ නායකයා ඕස්ට්‍රේලියාවේ දී ප්‍රකාශ කර තිබේ.