එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළ හැර යද්දී ඩොලර් මිලියන 200 ක් ශ්රී ලංකාවට
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලතම සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත්වීමට (De-list) ගත් තීරණය මේ වන විට නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ.