කරාපිටිය රෝහලට රු. මිලියන 250ක අති නවීන CT Scanner යන්ත්‍රයක්
ඉදිරි වසර තුල දී කරාපිටිය ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට රුපියල් කෝටි 100 ක් සහ වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.