'අවුරුදු දෙකට හොරු අල්ලන නීති රැසක් ගෙනාවා' - ජනාධිපති
ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය
රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වු තම සමීපතමයන් සිහි කරමින් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා ලබා දුන් කැඳ දන්සලක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම අභියෝගයට ලක් කරමින් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද
කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ.
දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයට ඉක්මන් විසඳුමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයට
පලස්තීනය සම්බන්ධ යෝජනාව ආදී ජාත්‍යන්තර ගැටළු හමුවේ ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයක් ගත යුතු බව
ඉන්දිය රජය LTTE සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්