ආචාර්ය නලින් ද සිල්වා : අවසන් කටයුතු ඉරිදා ඇමරිකාවේදී - පාංශුකූලේ පිරිනැමීමක් කොළඹදී
වීසා අංශය අවුල් කළාද: රජයෙන් පරීක්ෂණයක්
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී
වීසා ප්රශ්නය ආණ්ඩුවේ පුද්ගලිකකරණයට වැදුනු කනේ පාරක්
කටුනායක ගුවන්තොටුපළ තුළ වීසා නිකුත් කිරිම සම්බන්ධව ඇති වු ගැටලුව ආණ්ඩුවේ පුද්ගලික කරන ප්‍රතිපත්තියට වැදුනු
තම රටින් පිටුවහල්ව සිටින බීබීසී මාධ්‍යවේදීන් ගණන ඉහළට
තම රටින් පිටුවහල්ව සේවය කරන බීබීසී ලෝක සේවයේ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 2020 සිට 310ක් දක්වා දෙගුණයකින්
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය: ලෝකය පුරා ජනමාධ්‍ය ප්‍රහාරයට ලක්වීමට බලපාන හේතු හතරක්
දේශසීමා රහිත වාර්තාකරුවෝ (Reporters without Borders) ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත අනුව
දෙමළ මහවිරු සුසානයක් හමුදාවට පවරා ගැනීමේ උත්සාහයක් වරදී
පහලොස් වසරකට වැඩි කාලයක් තිස්සේ යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින වන්නියේ මහවිරු සුසාන භුමියක්
දෙමළ ඉඩම් හිමියන් සියයකට වැඩි ගණනකට එරෙහිව වනජීවී දෙපාර්තමේන්තුව නඩු මගට
ඉඩම් අවසර පත්‍ර හා දිමනාලාභින්ට රජයේ ඉඩම් වල පරම අයිතිය ලබා දීම උදෙසා ජනාධිපතිවරයා “උරුමය වැඩසටහන” මහත් ප්‍රචාරයක් දී
ණය ප්‍රතිව්‍යුවහගත නොකළහොත් විදේශ ධනය අහිමි විමේ අවදානමක්
ණය ප්‍රතිව්‍යුවහගත නොකළහොත් මේ වසරේ ලැබීමට ඇති ඩොලර් මිලියන අටසීයක පමණ විදේශ ධනය අහිමි වීමට ඉඩ ඇති බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි.
උත්තර ලංකා සභාවෙන් දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක්
දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගන බව උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසා තිබේ.
සංචිත බිලියන පහ ඉක්මවා යෑම රට ලැබූ ජයග්‍රහණයක්
බංකොලොත් වී තිබූ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කර වසර දෙකක් තුළ මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන පහ
උමා ඔය ව්‍යාපෘතිය : 'වැස්ස නැතුව නාය යන්නේ උමගේ ලීක් එකක් නිසා බවට සැකයක් තියෙනවා'
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කරඳගොල්ල විදුලි බලාගාරය ආසන්නයේ පිහිටි මලිත්තගොල්ල ගම්මානය නාය යෑමට හේතුව සොයා ගැනීම සඳහා