අපලෝකන 32 : මූ හැමදාම කන්න ආපුහම වේටර්ලට බණිනව -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
මට හුඟ දෙනෙක් කියන්නෙ තුෂාරි කියල මිසක සේපාලිකා කියල නෙවෙයි.
මට හුඟ දෙනෙක් කියන්නෙ තුෂාරි කියල මිසක සේපාලිකා කියල නෙවෙයි.
ඇත්ත... මම ඒ වෙලාවෙ අම්මට බෝලෙ පාස් කරේ ම ඒ නිසා තමයි.
‘‘පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... අම්ම ඇහුවා අද ඔයැයි බිස්නස් යන්නැති හිංද රෑට ඔයැයිටත් එක්ක ම උයන්නද කියල...?’’
එදා රෑ යසෙයි මමයි සුසන්තයි මුණ ගැහුණට පස්සෙ මම දවල්ට ටවුමට ආපු වෙලාවට හැව්ලොක් හෝටලේට ගිහින් යසේ හම්බ වෙලා ඔය ආ ගිය තොරතුරු ටිකක් කතා කරන එක පුරුද්දක් වුණා.
මම කියපු බොරුව හැමෝ ම පිළිගත්තා. කොහොමත් රැ දොළහට කිට්ටු වෙද්දි අපි අපේ සාජ්ජෙ ඉවර කරා.
‘‘හරි හරි... දැං එව්වයිං වැඩක් නෑ... කෝහ්... බඩු ටික ගනිං... අරගෙන මෙන්න මෙහෙං තියහල්ලා.’’
ජෙසිකා අක්කලා ගියාට පස්සෙ මම හැම වෙලාවෙ ම කල්පනා කරේ මේ ගැන සුසන්තට කියන්නෙ මොනව ද කියල.
මේ ලෝකෙ තියෙන හැම දෙයක් ම අනිත්යයි කියනවා වගේ අපි දෙන්නා ම නොසිතපු වෙලාවක අපි දෙන්නා අතරට තුන්වෙනියෙක්...
චිත්රපටිය බලල ඇවිත් වෙනද වගේ ම කඩේ ඉස්සරහ පේමන්ට් එකේ පත්තර කොළ එළාගෙන නිදාගන්න සුදානම් වෙද්දි ම උඩ තට්ටුවෙ ඉඳල
මට යසේ ගැන විශේෂ කැමැත්තක් ඇති වුණේ එදා අර ගෑනු හතර දෙනා යසේ හොයාගෙන ආපු දවසෙ.
‘‘එව්වා හරි දිග කතා බං... එව්ව කිව්ව කියල උඹට තේරෙන්නෑ... ඕනෙ ම නං මං පස්සෙ දවසක කියන්නංකො... මෙහ්... ඒක නෙවෙයි... අපි දැං යමුද...? අපේ අනික් එවුං බාගෙදා දැං උඩට ඇවිල්ලත් ඇති.’’