ආසිරි පෝට් සිටි හොස්පිටල් ළඟදීම
ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන 'ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්) සමාගම' විසින් කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ වරාය නගර
ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන 'ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්) සමාගම' විසින් කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ වරාය නගර
සොෆ්ට්ලොජික් කැපිටල් PLC සමුහයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් PLC සමාගමේ
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතු ඔසුසල් 50න් ඔසුසල් 26ක්ම 2021 වර්ෂය තුළ දී රු. මිලියන 53 ක (රු. 53,239,900 ක) අලාභ ලබා තිබෙන බවත් ඉන් ඔසුසල් 10ක අලාභය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 15 සිට සියයට 175 දක්වා වූ පරාසයකින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලබා ඇත.
ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායයන් (SOEs) වෙතින් රටේ ආර්ථිකයට එකතු වන සීමිත වටිනාකම් හේතුවෙන්
ශ්‍රී ලංකා ටෙලිකොම් රජය සතු 49.5% විකුණන්නේ නම් 44.98% ක් කොටස් හිමි මැලේසියාවේ GTLH වෙත විකිණිය යුතුයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස්
'හිරු' මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ සිල්වා සම්පත් බැංකුවේ කොටස් සඳහා රුපියල් කෝටි 100ක් එනම් බිලියනයක් ආයෝජනය කරමින් සිය කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා අත්පත් කරගෙන ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී.
ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු