අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මුදල්, ආර්ථික ස්ථායිතා, ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (25) දිවුරුම් දුන්නේ ය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මුදල්, ආර්ථික ස්ථායිතා, ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (25) දිවුරුම් දුන්නේ ය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි 'අරුණ' පුවත්පත වාර්තා කරයි.
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) විධිමත් පරිදි අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි
ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකොට විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම ඇතුළු ඉල්ලීම්
සීමා මායිම් පැන ලංකා මුහුදේ මසුන් කොල්ල කන ඉන්දීය ධීවරයන් නවතා නොදැම්මොත්
සංහිඳියාව සහ දකුණේ දේශපාලනය ගැන කතා කරන දේශපාලනඥයන්ට දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් අලුත් ආණ්ඩුවේ අමාත්‍යදූර බාර ගැනීම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි අතර,