'සජිත් නොඑන ජුනි 06 විවාදයට මම සුදානම්' - දිලිත්, අනුරට කියයි
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ
2023 වර්ෂය තුළ රජයේ අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි
ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන 'ලංකා ජී විහාරය' ආරම්භ කොට මෙම මස 26 වැනි දිනට වසර 40ක් සම්පූර්ණ වේ.
පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික
යෝජිත විදුලිබල පනතට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක ඉල්ලා තිබේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සහ ණය තොරතුරු කාර්යංශයේ අසාධු ලේඛන ගතව සිටින ක්ෂුද්‍ර,
මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති
කොළඹ ජාතික රෝහලට පිළිස්සුම් තුවාල ලබා ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තොරණ නිර්මාණය කාන්තාවන්ට අකැප, වස් වදින ක්‍රියා බවට සමාජ සම්මත පැවතුන ද තමන්ට තොරණක් නිර්මාණය කිරීමට හැකි වීම සතුටක් බව
කුඩා දරුවන් ඇතුළු දහතුන් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක දහ අට වැනි
සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව