බංකොලොත් බවින් මිදුනා කියන එක ආණ්ඩුවේ බොරුවක් - ගම්මන්පිල
ද්විපාර්ශවික ණය ආපසු ගෙවන ක්‍රමවේදයක් පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීම හරහා බංකොලොත් බවින් මිදෙන්නේ නැති බව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පවසයි.
ද්විපාර්ශවික ණය ආපසු ගෙවන ක්‍රමවේදයක් පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීම හරහා බංකොලොත් බවින් මිදෙන්නේ නැති බව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පවසයි.
විභාගයකට පෙනී සිටිය පසු එහි ප්‍රතිඵල නිකුත් කරන්නේ අදාළ අපේක්ෂකයන් නොව විභාග දෙපාර්තමේන්තුව බැවින් රටේ පාලකයන්ට අප බංකොලොත් ද නැද්ද
පළමුව පැවැත්විය හැකි ජනාධිපතිවරණයට පසු පැවැත්විය හැකි පාර්ලිමේන්තු මැතිවරණයද අපේක්ෂාවෙන් ප්‍රධාන ධාරාවේ
ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ පසුගිය කාලයේ සිදුවු අපරාධ සම්බන්ධව විමර්ශන සිදු කළ හැකි බවට හිටපු රහස් පොලිස් ප්‍රධානියා
රට ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබමින් සිටිය දී පවා අවස්ථාවාදී, බල ලෝභී සහ කිසිම වැඩ පිළිවෙළක් නොමැති විපක්ෂය සියල්ල විවේචනය
දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.
වැටුප් ඇතුළු ගැටළු රැසක් මුල් කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබේ.
මුදල් අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා එක්කර තිබෙන වාර්තාවෙන් ආන්දෝලාත්මක කරුණු රැසක් හෙළිකර තිබේ.
හාමුගේ වලව්වේ කුස්සියට රිංගන දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර කියා සිටි යි.
කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති 2024 කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පාසල් සිසුවෙකු නිර්මාණය කළ ෆොර්මියුලා රථය ගැන
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ.