‘ඊ පාස්පෝට්’ ටෙන්ඩරය අත්හිටුවයි !
අරගලේ ප්‍රචණ්ඩක්‍රියා නවත්වන්න බැරි උනේ ඇයි ? - පොලිස්පතිට නොතීසි
පසුගිය වසරේ මැයි මස 09 වන දා ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා
අවුරුදු 50කට කලින් ක්ලැරන්ස්ගේ සංගීතයෙන් නිමැවුණු “ජාතික ගීය“!
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය යළි සංගීතයෙන් රසවත් කර 1974 දී නිකුත් කළ වෙළුමකි.
ජාතික ගීය වෙනස් කිරීම ගැන විමර්ශනයක්
ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම
දමයන්ති දර්ශාත් රට හැර යයි !
පදක්කම් ලාභී ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිනීයද වන දමයන්ති දර්ශා
'මලෙයියහ දමිල': ලංකාවට පැමිණ වසර 200ක් පිරෙන වතුකරයේ ජනතාවගෙන් රජයට ඉල්ලීම් 11ක්
ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පුර්ණ වුව ද මේ දක්වා අහිමි වී ඇති පුරවැසිභාවය හා
පගා නොගැසූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ත්‍යාග හා ප්‍රශංසා !
පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින්,
තරිඳුට පහර දීම 'සැලසුම් සහගත ප්රහාරයකි' - දෙමළ මාධ්‍යවේදීන්
දෙමළ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් උතුරේ දියත් වු රාජ්‍ය මර්දනය හා ප්රචණ්ඩත්වය දකුනේ සිංහල මාධ්‍යවේදීන් වෙතටද දිගු වී ඇති බවට අනතුරු
කෙසෙල්වත්තේදී වෙඩි කෑ විසි හැවිරිදී පොඩි කවී, කාගේ කව් ද ?
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කෙසෙල් වත්ත මාටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුල දී පුද්ගලයෙකුට ටි 56 ගිනි අවියකින් වෙඩි
අග්බෝ ඇතා තරමක් සුව අතට
බඳින තුවක්කුවකට හසුවී බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියා ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බව පශු වෛද්‍යවරු පවසති.
LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් 'කලම්බෝ ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම පරාජය කරමින් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට පසුගියවර ශූරයින් වූ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම ඊයේ (30)