මනම්පිටිය බස් අනතුරින් 11ක් මරුට, 40කට තුවාල : අඹන්පොළ බස් අනතුරින් දෙදෙනෙක් මරුට
කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් ඊයේ (09) රාත්රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට