කෝට්ටේ හිටපු නගරාධිපතිට එරෙහිව කෝටි 25ක වංචාවක් ගැන පැමිනිල්ලක්
ව්‍යාජ ඔප්පු සකස්කොට කෝටි 25ක රජයේ ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ට එරෙහිව බරපතල චෝදනාවක් එල්ලවී ඇත.
ව්‍යාජ ඔප්පු සකස්කොට කෝටි 25ක රජයේ ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ට එරෙහිව බරපතල චෝදනාවක් එල්ලවී ඇත.
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා සුදුස්සකු පත්කර ගැනීමට අද (2) පවත්වන ලද ජන්ද විවිමසීමකදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ සුමේධ අරුණශාන්ත වැඩි ජන්ද 4 කින් ජයග්‍රහණය කළේය.
පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉහල අධිකරණය වෙත අභියාචනයක් ගොනුකිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (01) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබු කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.
ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුව ඉදිරියේ දණ ගැසීමට සුදානම් නොවන බවත්, රජය ජනතාවට ඇති කර තිබෙන
මැතිවරණය සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනවරම ලබා ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති
පෙබරවාරි 04 වෙනිදා අපේ ජාතික නිදහස් දවස. රටක් විදිහට, ජාතියක් විදිහට වගේම
ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීම