මීළඟ සතුරා ක්‍රිස්තියානිය ද?
මේ වන විට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ Paster Jeram
මේ වන විට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ Paster Jeram
මෙහෙමයි... මේ යුගයේ අනෙක්තව අනන්‍යතා වැහි වැහැල තියෙන්නේ. සෝකෝ අසහරාලගේ ඉඳල සද්ගුරු දක්වා ලෝකේ පුරා මේ අනන්‍යතාවලට අලුත් උපාසක උපාසිකාවෝ ඉන්නවා.
විජිතකරණයේ හිටපු බලවත් ස්වාමියා ගියාට පස්සේ යටත් විජිත ලෝකේ එකම පිස්සන් කොටුවක් උණා.
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල.
යක්ෂයින් විසින් දෙවියන්ගේ වෙස්මුහුණු පැළඳි ලෝකයක ටිහාරාගේ පරම්පරාව සමඟ දේශපාලනය කරන්නේ කෙසේද?
නිදහසින් පස්සෙ ලංකාවේ ආර්ථික රටාවේ පැහැදිලි වෙනසක් ඇති වුණේ 1977දි.
මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා.
පසුගිය වසරේ සිදුවූ ගාලුමුවදොර අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂන ට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දිම අබේරත්න ඇතුලු පිරිසක් විසින් පසුගියදා පහරදීමක් සිදුවුනා.
2022 වසරේ මේ වන විට ලංකාව තුල පැවතියේ කුමන වටපිටාවක්දැයි ඔබට මතක ඇති.
මම හිතන්නේ අපි අරගලයෙන් පස්සේ සමාජය නැවත වරනගන්න ඕනි. අරගලයේ යහපත් සිහින සැබෑකරලා දෙන්න උත්සාහ කරන්න ඕනි.