සිය ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වන චාමික ගුණසේකර ශ්‍රී ලංකා කැප් තොප්පිය ලබා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස් අතින්.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සිකුරාදා ඇරඹෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය හෙට පෙබරවාරි 2 වැනිදා කොළඹ එස්.එස්.සී. තරග බිමට
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් සේවයේ යොදවන පොලිස් නිලධාරීන්ට බෝනස් මුදලක් ලබා දීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.
ශීතකරණයක් පිටේ බැඳගෙන ලන්ඩන් මැරතන් තරගය සඳහා පුහුණු වන බ්‍රිතාන්‍ය ධාවකයා සුන්දර ක්‍රීඩා ලෝකයට ගෙන එන්නේ ලස්සන කතාවක්.
රොජ ෆෙඩර, රෆාඑල් නෙඩාල් සහ නෝවැක් ජොකොවිච් යන ‘මහ බලවතුන් තිදෙනා’ තරග බිමෙන්
60 වැනි පිරිමි හා 25 වැනි කාන්තා ජාතික හොකී තරගාවලියේ වැඩි දස්කම් ප්‍රදර්ශනය වුනේ සුපුරුදු පරිදි ආරක්ෂක සේවා හොකී කණ්ඩායම්වලින්.
ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමා ජෝසප් (Shamar Joseph).
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනා ගත් ඉතිහාසයේ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ 43 හැවිරිදි රොහාන් බෝපන්නා (Rohan Bopanna) ඊයේ සමත් වුනා.