පාස්කු ඉරිදා මියගිය අයගෙන් 43 ක් විදේශීය සංචාරකයින් වන අතර, දරුවන් ද වූහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබියදී
( මෙය 2019 දී ඉස්ලාමීය රාජ්‍යය නමැති ත්‍රස්තවාදී මතවාදයේ ආනුභාවයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් සිදු කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ මේවනවිට විදේශගත සිටින විශේෂ ලියුම්කරුවකු
ලොව ළාබාලතම මහාචාර්යවරයාවීමට ඉන්දියානු සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු වන සුබෝනෝ බාරිට හැකියාව ලැබී ඇත.
ඉරානයේ සහය හිමි මැදපෙරදිග කලාපයේ සටන්කාමීන් දහස් ගණනක් ඊශ්‍රායලයට එරෙහිව යුද වැදීමට සූදානම් වෙතැයි වාර්තා වේ.
දශක ගණනාවක් තිස්සේ ප්‍රියංකා ගාන්ධි කොංග්රස් පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවල නිරත වුව ද, නිල වශයෙන් දේශපාලනයට පිවිසියේ, 2019 වසරේදී ය.
දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ හොර මත්පැන් පානය කළ 34 දෙනකු මරණයට පත්වී, තවත් විශාල පිරිසක්
රුසියාවට එරෙහිව යුක්රේනය සන්නද්ධ කළහොත්, දකුණු කොරියාව ට දරුණු ප්‍රති විපාක අත්වනු ඇතැයි ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවයි.
AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ පුවත් නිවේදකයන්, ගුරුවරුන් අපට දකින්න ලැබෙයි.
කැනඩාව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි.