බ්‍රිට්ෂ් වේ පොපියුලර් අවෝඩ්ස් : ජනප්‍රියම සිනමා නළුවා රංජන් - නිළිය උදාරි
වසරේ ජනප්‍රියම සිනමා නළුවා ලෙස රංජන් රාමනායක ද, ජනප්‍රියම සිනමා නිළිය ලෙස උදාරි වර්ණකුලසූරිය British Way Popular Awards - 2023 උළෙලේදී සම්මාන ලැබිය.
වසරේ ජනප්‍රියම සිනමා නළුවා ලෙස රංජන් රාමනායක ද, ජනප්‍රියම සිනමා නිළිය ලෙස උදාරි වර්ණකුලසූරිය British Way Popular Awards - 2023 උළෙලේදී සම්මාන ලැබිය.
මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් කුඹියෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න ගේ කුළුඳුල් සිනමාපටය
‘‘සිනමා කෘතියක සාර්ථකත්වය වනාහී කෘතියේ පිටපත ලිවීමේ සිට සිනමා ශාලාවක දී සිදුවන ප්රක්ෂේපණය දක්වා විහිද යන කාර්යයකි.
දකුණු කොරියාවේ බුසාන් නගරයේදී අවසන් වූ ‘‘බුසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී‘‘ ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා
තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියෙ හයිය ගස්වලපවා මුදුන් හොළවමින්. තද කොළ පාට කොළත් බිම
"නවකතාකාරයෙකුට වැකේෂන් නෑනෙ. අපි හැමවෙලේම ලියමින් ඉන්නෙ නැති බව ඇත්ත.
ඉතිහාසයේ නරකම අවුරුදුවල හොඳම මතක ශේෂ වෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියල තේරුම් ගන්න අමාරුයි.
ඉන්දියාවේ අධ්‍යාපනය හදාරන ලද ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ සිතුවම් ප්‍රදර්ශනයක් වන “චිත්රලේඛා” සිතුවම් දැක්මේ අවසන් දිනය
"කෙල්ල මැරෙන්න ඇද්ද?"
යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 9 වැන්න සඳහා ඇතුලත් වීමට අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටයේ ප්‍රදර්ශන කාලය දීර්ඝ කර තිබේ.