'රහස් කියන කඳු' ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය ඕස්ට්‍රේලියාවේ නගර තුනක ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය ඕස්ට්‍රේලියාවේ නගර තුනක ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රවීණ සාහිත්‍යවේදිනී සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත 'කන්දක් සේමා' නවකතාව ඇසුරෙන් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළ 'කන්දක් සේමා' චිත්‍රපටය නොවැම්බර් 2 වනදා
ගෙවුණු සාහිත්‍ය මාසයෙන් නැගුණු උණුසුම තවමත් පහ ව ගොස් නැත.
ඉකුත් වසරේ කාන් සිනමා උළෙලේ Palme d'Or සම්මානයෙන් පිදුම් ලත් රූබන් ඔස්ට්ලන්ඩ් ගේ ''TRIANGLE OF SADNESS'' සිනමාපටය ප්‍රදර්ශනය සහ සංවාදය හෙට
අවසානයේ රත්න ශ්‍රී විජේසිංහ නම් අප ජ්‍යෙෂ්ඨ කිවිසුරු විසින් දෙමළා පීඩිතයා බවත් සන්නද්ධ සිංහල හමුදා නියෝජනය කරන්නේ ‘පීඩකයා’ බවත් උදෙසන ලදි.
කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සමාජය ඉදිරිපත් කරනු ලබන "විප්ලවයට පසු රුසියානු කලාව" දේශනය සහ දීප්ති කුමාර ගුණරත්න ගේ "සුන්දරත්වයට පසු කලාව" කෘතිය එළිදැක්වීමේ
අන්තර්ජාතික සම්මානය පාත්‍ර වූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතියේ සීමිත දර්ශන වාර ප්‍රමාණයක් තෝරාගත් සිනමාශාලා කිහිපයක ළඟදීම
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය ඔක්තෝබර් මස 29 වැනිදා සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.
"විප්ලවයට පසු රුසියානු කලාව" පිළිබඳව දීප්ති කුමාර ගුණරත්න විසින් සිදුකරන විශේෂ දේශනයක් ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
කවිවර පොත් කියවීමේ හැන්දෑව ඔක්තෝබර් 18 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.