'මගෙන් රටට' සභාපති සංජය මහවත්ත රිමාන්ඩ්
නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම ඇතුළු
නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම ඇතුළු
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ලබාදුන් සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් සඳහන් කරති.
ෆොන්සේකාගේ පොරොන්දුව ජනපති අතට
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ
බිඳවැටුණු ව්‍යාපාර යළි ඇරඹීමට ණය පහසුකම් අවශ්‍ය ව්‍යසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට ඒ සඳහා තොරතුරු කර්මාන්ත
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ඉතා කෙටි කාලයක් තුළ අප රටට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට හා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට හැකි වූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
තවත් දින සියයකින් පමන රටට නව නායකයෙක් සහ නව ආණ්ඩුවක් පත්වෙන බවත් වෙනත් වචනයකින් එය සුබ ආරංචිය බවත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2024 ජූලි මස 01 දින අති උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.