සෙසු ප්‍රදේශවලට වඩා දස ගුණයක් වතුකරයේ දරුවෝ පාසල් හැර යති! - (ගයාන් යද්දෙහිගේ)
පවතින ආර්ථික අර්බුදය හමුවේ දෙමාපියන්ට අධ්‍යාපන වියදම් දරා ගැනීමට නොහැකිව දරුවන් පාසල් හැර යෑම පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. වතුකරය ආශ්‍රිතව එය බරපතළ සමාජ අර්බුදයක් බවට පත්ව තිබේ. මේ ලිපිය, ඒ පිළිබඳව කළ ගවේෂණයක ප්රතිඵලයකි.
---------------------------------