බදු බරට එරෙහි සටනට වෘත්තීයවේදීන් අද කොළඹට
නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අදත් විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අදත් විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිධූරය තමාට ලබා දීමට තේරීම් කාරක සභාව පැහැදිලිවම තීරණය කර ඇතත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වෙනත් කතාවක් පැවසීමෙන් බරපතළ ගැටලුකාරී
එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ගෞරවාචාරය අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්රල් එම්.ජී.එල්. දේශප්‍රියට පිරිනැමේ
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට
වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත්
පළාත් පාලන ඡන්දය කල් දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ ප්‍රකාශ කළේය.
වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක් හඳුන්වා දීමට පියවර ගනිමින් පවතී.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (21) පස්වරුවේ දී පැවැත්වීමට නියමිතය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.