The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 388 of 2918 (43,766 articles)

මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්
විශේෂාංග

මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්

සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය.

The Leader Desk7 months ago
අපේ ඉපැරණි මිතුරා ඇමෙරිකාව ද? ඉරානය ද? | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

අපේ ඉපැරණි මිතුරා ඇමෙරිකාව ද? ඉරානය ද? | ෆාතිමා හලල්දීන්

ඉතිහාසය යනු හුදෙක් අතීත සිදුවීම් පෙළගැස්වීමක් පමණක් නොවේ. එය මානව වර්ගයා අතර ගොඩනැඟුණු සබඳතාවල ස්වභාවය වටහා දෙන කැඩපතකි.

The Leader Desk7 months ago
මට වුවමනා වුණේ පත්තිනි ඇදහිල්ල තවමත් පවතින බව ප්‍රත්‍යක්ෂ කරන්න - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා (වීඩියෝ)
සමාලාප

මට වුවමනා වුණේ පත්තිනි ඇදහිල්ල තවමත් පවතින බව ප්‍රත්‍යක්ෂ කරන්න - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා (වීඩියෝ)

පත්තිනි දේවතාවිය, කන්‍යාව, බිරිඳ සහ මව යනු සිංහල බෞද්ධයින් ගේ සහ ජෛනයින්ගේ ජන දේවතාවිය යි; හින්දු දේවස්ථානයෙන් උකහා ගත් දේවතාවිය යි.

The Leader Desk7 months ago
QR ලොගින් පමාක⁣ළ හේතුව සංස්ථාව කියයි
පුවත්

QR ලොගින් පමාක⁣ළ හේතුව සංස්ථාව කියයි

කිව්.ආර් (QR) කේතය නව ලියාපදිංචි කිරීම සඳහා ඇති පිවිසුම තාවකාලිකව සීමා කර ඇත්තේ පද්ධතියේ තදබදය අවම කිරීම සඳහා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසයි.

The Leader Desk7 months ago
විපක්ෂයෙන් නව සටන් පෙරමුණක් ! - සම්මුතියට අත්සන් තැබීම ළඟදීම
පුවත්

විපක්ෂයෙන් නව සටන් පෙරමුණක් ! - සම්මුතියට අත්සන් තැබීම ළඟදීම

විපක්ෂයේ සියලුම කණ්ඩායම් පොදු ජාතික අරමුණු වෙනුවෙන් එකට එකතුවී සටන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

The Leader Desk7 months ago
රජයේ ආයතනවල විෂමාචාර පරික්ෂාවට සංචිතයක්
පුවත්

රජයේ ආයතනවල විෂමාචාර පරික්ෂාවට සංචිතයක්

රජයේ ආයතනවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට කටයුතු කර තිබේ.

The Leader Desk7 months ago
ඊශ්‍රායල ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ ඊයේ 14 දෙනෙකු මිය ගිහින්
විදේශ

ඊශ්‍රායල ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ ඊයේ 14 දෙනෙකු මිය ගිහින්

දකුණු ලෙබනනයේ සිදොන් සහ අල්-කට්‍රානි නගර ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලැබූ බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

The Leader Desk7 months ago
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග පෝලිමක්!
පුවත්

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග පෝලිමක්!

අගමැතිනී හරිනි අමරසූරිය, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි යන අයට විරුද්ධව ළඟදීම විශ්වාසභංග යෝජනා බාරදීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.

The Leader Desk7 months ago
ඉරානයෙන් ශ්‍රී ලංකාවට ස්තුතිය
විදේශ

ඉරානයෙන් ශ්‍රී ලංකාවට ස්තුතිය

අයිරිස් ඩෙනා නෞකාවේ නාවිකයන්ගේ ජීවිත බේරා ගැනීම සහ මියගිය නාවිකයන්ගේ දේහ මව්රටට යැවීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ඉරානය, ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කර තිබේ.

The Leader Desk7 months ago
බලශක්ති ඇමැති 27 වැනිදා උසාවි කැඳවයි
පුවත්

බලශක්ති ඇමැති 27 වැනිදා උසාවි කැඳවයි

මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වී තිබෙන බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට ලබන 27 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

The Leader Desk7 months ago
අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට පමණයි
පුවත්

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට පමණයි

අද (15) උදෑසන 6 සිට සියලු ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

The Leader Desk7 months ago
ආණ්ඩුව 'ඉදිරි දැක්මක්' සකසා නොගත හොත්...? - Ideas front වීඩියෝවක්
Opinion

ආණ්ඩුව 'ඉදිරි දැක්මක්' සකසා නොගත හොත්...? - Ideas front වීඩියෝවක්

ආණ්ඩුව ඉදිරි දැක්මක් සකසා ගත හොත් මේ වන විට වෙනස් වෙමින් පවතින ලෝක ආර්ථික තත්ත්වයට මුහුණ දිය හැකි

The Leader Desk7 months ago
ලංකා ලෝකයෙන් අලුත් වැඩක් ! - මතක පොතේ රස කතා (වීඩියෝ)
පුවත්

ලංකා ලෝකයෙන් අලුත් වැඩක් ! - මතක පොතේ රස කතා (වීඩියෝ)

මෑතකදී ආරම්භ වූ 'ලංකා ලෝකය 'පුවත් වෙබ් අඩවිය විසින් අලුත් වැඩකට අත ගසා ඇත.

The Leader Desk7 months ago