Breaking News• උණුසුම් පුවත්
Showing page 449 of 2919 (43,782 articles)

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ.

ඉන්දු-ලංකා hyphenated ලෝකයක ලංකාව | අජිත් පැරකුම් ජයසිංහ
මා දන්නා පරිදි, ටිල්වින් සිල්වා යනු ජවිපෙ නායකත්වයේ සිටින දැඩි ගතානුගතිකවාදී, Hands-on rather than theoretical පුද්ගලයෙකි. එය පරිවර්තනය කරන්නේ නැත. ඔබ අධ්‍යයනය කර තේරුම වටහා ගන්න.

එන්නත් නඩුවෙන් මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ! - රාජ්‍ය මූල්‍ය පාලනය, පරිපාලන වගවීම සහ 'නොකියවූ' ගිවිසුම්...
[අධිකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති විග්‍රහය]

විදෙස්ගතව ජීවත්වන පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදිය යුතුද? | රොහාන් සමරජීව
විදෙස්ගතව ජීවත්වන පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමේ යාන්ත්‍රණයක් පිළිබඳ අදහස් සහ යෝජනා විමසමින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කාරක සභාවක් විසින් ජනවාරි මාසයේදී නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලදී.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල නඩුව අප්‍රේල් 21 කලින් ඉවරයි? | මුජිබර් රහස් රැසක් හෙළිකරයි
* පාස්කු ප්‍රහාර නඩුව මහමොළකාරයා නැතිව බුලර්ස් රෝඩ් එකේ ඇමැති බංගලාවක දොරවල් වහගෙන දිනපතා උදේ 9.30 ඉඳන් හවස 4 වෙනකන් අහනවා!

222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉකුත් තුන්වන දා කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පැය හතරකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ටිල්වින් සහ ජයශංකර් අතර නිල හමුවක්
ඉන්දීය රජයේ නිල ආරාධනයක් මත එරට සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාසහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය එස්. ජෙයශංකර් අතර හමුවක් නව දිල්ලි නුවරදී පවත්වා තිබේ.

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන්ට සිදුවන වාචික හිංසනයෙන් වැළැක්වීමට යෝජනාවක්
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ

අපේ රටේ ප්‍රධානතම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැනයි - ජනාධිපති
*අද දේශපාලනයක්, දැක්මක් සහ දෘෂ්ටිවාදයක් තිබෙන්නේ ආණ්ඩුවට පමණයි

කෙහෙළියගේ වැඩිමල් දියණිය ඇප මත මුදාහරී
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ

'හදිසි නීතිය කිසිම මර්ධන කාර්යකට භාවිත කරලත් නෑ, කරන්නෙත් නෑ' - අමාත්‍ය විජිත හේරත්
හදිසි නීතිය පනවනු ලැබුවේ පවතින ආපදා කළමනාකරන පනත ප්‍රමාණවත් නොවන නිසා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

MSME ව්‍යාපාරවලට ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් අවශ්‍යයි
X අර්බුදයෙන් ගොඩ ඒමට සහ ඉදිරි අර්බුදවලට මුහුණදීමට එය අත්‍යවශ්‍ය බව පවසයි

නිදහස් චතුරශ්‍රයේ බෞද්ධ කොඩිය යළි එසවුනේ විමල්ගේ ගැහිල්ලෙන් පස්සේ ද ?
2600 වැනි බුද්ධ ජයන්තිය නිමිත්තෙන් එහි ඔසවා තිබූ බෞද්ධ කොඩිය මෙවර නිදහස් දින උත්සවය පැවැත්වෙන අවස්ථාවේ

සජිත්ගේ දේශපාලන සතිය : ජී.එල්. ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් සජිත් හමුවෙයි
ගෙවුණු සතියේ දේශපාලනය උණුසුම් වුණේ, සජිත් සහ රනිල් අතර ඇයි හොඳැයියත්, 78 වැනි නිදහස් දින සැමරුමේ ජනාධිපති අනුර කරපු ජාතිය ඇමතීමත් නිසාය.

බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන තෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට

