Breaking News• උණුසුම් පුවත්
Showing page 447 of 2919 (43,782 articles)

අම්බුලුවාව ව්‍යාපෘතිය ඇණහිටීමෙන් ආයෝජන විශ්වාසය අවදානමේ !
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතිය වටා ඇති දිගුකාලීන ගැටුම ශ්‍රී ලංකාවේ ආයෝජක ආරක්ෂාව සහ නියාමන අනුකූලතාව

ඡංගම දුරකතනයක් කළ හදියක් ! - උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ නිවස ගිනි ගනී !!
ඡංගම දුරකතනයක විදුලි ආරෝපණයට යොදා තිබියදී හදිසියේ ඇති වූ ගින්නකින් මෙවර උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ

රනිල් සහ වුල්වහැම්ප්ටන්... | Mahesh Hapugoda
රනිල් ලන්ඩන් ගිය කතාව දැන් තියෙන්නේ අධිකරණ කලාපයක් ඇතුලේ. ඒ නිසා ඒ ගැන අදහස් පළකිරීම ගැන මම සැලකිලිමත්.

හෙට්මයර්‌ගේ වාර්තාගත අර්ධ ශතකය හා ෂෙපර්ඩ්ගේ පිට පිට කඩුලු ත්‍රිත්වයෙන් කොදෙව්වන්ට ගෞරවනීය ජයක්
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු තරගයේ අලස ආරම්භයකින්

ප්‍රශ්න ගැන කතා කරල මදි - විසඳුම් සකසමු ! - රොහාන්ගේ 'Reset Now නිපොන් හමුව' පෙබ.13
Reset Now ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන සාකච්ඡා මාලාවක පළමුවැන්න පෙබරවාරි 13දා

රනිල්ගේ 'වුල්ෆ් හැම්ටන්' නඩුවට අදාල B වාර්තාවේ CIDයේ 'පටලැවිල්ල' | විශේෂී හෙළිදරව්වක්
(විශේෂ විමර්ශන වාර්තාවකි)

විවෘත වෙළඳපල ආර්ථිකයේ දූෂණ නතර කරන්න ජවිපෙ/මාලිමා ආණ්ඩුවට බැහැ
ඇයි විවෘත වෙළඳපල ආර්ථිකය ගැන කතා කරන්නේ?

සූර්යකුමාර්ගේ නායක ඉනිමේ පිහිටෙන් ඉන්දියාව ලකුණු 29කින් අමෙරිකාව පරදවයි
ඉන්දියාව ඔවුන්ගේ විස්සයි20 ලෝක කුසලානය රැකගැනීමේ මෙහෙයුම අමෙරිකාව ට එරෙහි ජයග්‍රහණයකින් ඊයේ ආරම්භ කළ ද එය පහසු කාර්යයක් වුනේ නැහැ.

'ප්‍රති ප්‍රහාරයකදී මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු විනාශ කරනවා' - ඉරානය
එක්සත් ජනපද පහර දීමක් සිදුවුවහොත්, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි.

බාබෙල්, යුද්ධය පිළිබඳව මානුෂික හැඟීමෙන් ලියපු ලේඛකයෙක් - මනෝ ප්‍රනාන්දු (වීඩියෝ)
රුසියානු සාහිත්‍ය ලාංකීය පාඨක ප්‍රජාව ගේ සාහිත පිපාසය සංසිඳුවාලන්නට සමත් වූ දිය දහරක් බව නොරහසකි.

නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
මේ සති අන්තයේ සිට මගේ දවස අපේ රටේ සමාජ දේශපාලනය හැඩගස්වන ගැඹුරු රටා පිළිබඳව ආපසු හැරී බලන්නට වෙන් කරන්න මම හිතුවා. මේ වියමන එහි ප්‍රතිඵලයක්.

ඊළඟට එන්නේ 65′ බලවේගය ද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
ලංකාවේ පළමු මාක්ස්වාදී සභාග ආණ්ඩුව ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රීලනිපය එක්ව පිහිටුවපු සභාග ආණ්ඩුවය. මේ ආණ්ඩුවේ මුදල් ඇමැති ල.ස.ස.ප. නායක ඇන්.ඇම්. පෙරේරා විය.

රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු ! | තිලක් සේනාසිංහ
වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පොදු ආගමික අභිලාෂයන් අතර රහතුන් ‘පහළ කරවා ගැනීම’ ද මුල් තැනක් ගෙන තිබේ.

'කොළඹින් කතා කරමි' …'His Master’s Voice' ට සියක් වසක් : දස වසක් මාත් එක්ක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ මහදැනමුත්තා වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පසුගියදා සිය සියවන උපන්දිනය සැමරුවා.

තායිලන්ත මහ මැතිවරණය අදයි (8) - භුමිජයිතායි පක්ෂය හා මහජන පක්ෂය අතර තියුණු සටනක්
තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වේ.

