Breaking News• උණුසුම් පුවත්
Showing page 451 of 2919 (43,782 articles)

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

දැන් මේ වෙඩි සද්දේ ඇති...නිදහසේ අද අර්ථය...| Mahesh Hapugoda
නිදහස් උත්සවේ අර්ථය මණිනවා නම් මණින්න ඕනි අනුරගේ කමිසේ පොඩිවෙලා තිබ්බද හරිණි සාරිය ඇඳලා තිබ්බ හැටි හරි නැද්ද වගේ දේවල් වලින් නෙවෙයි. ඇත්තටම මෙවර සහ අන් හැම කාලෙකමත් නිදහස් උත්සවේ මණින්න ඕනි ඒකට දුන්න අර්ථය එක්ක.

දැවැන්ත පාඩුවක් ! - ෂම්මි පාකිස්තානයට දොස් පවරයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු - පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සිය අප්‍රසාදය පළකර තිබේ.

නැගෙනහිර කළු දිනය අවහිර කිරීමට කළ ඒකාබද්ධ ගංජා මෙහෙයුම අසාර්ථකයි
දශක අටකට ආසන්න කාලයක් පුරා යුක්තිය හෝ සම අයිතිවාසිකම් හෝ නොලද උතුරු නැගෙනහිරට නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන නැගෙනහිර විරෝධතාවයක් අවහිර කිරීම වෙනුවෙන් දැරූ හමුදා, පොලිස් ඒකාබද්ධ වෑයමක් අසාර්ථක වී තිබේ.

විදේශයක උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා ලෙස නියෝගයක්
රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී මෙරට වෛද්‍ය පීඨයට ඇතුල්වීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මුලික මිනිස්

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'දැන් හරිනිගෙ ගමන අත්හදා බලනවා වගේ'
පැලවත්තේ මහදැන මුත්තා බුදුන් සරණ ගිහින් තියෙනවාය යන ආරංචිය කණින් කොනින් දේශපාලන ලෝකයේ හොල්මන් කරන්නට විය.

ආණ්ඩුවේ පාරිශුද්ධභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් !
ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් වී ඇතැයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතිඥවරිය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි

ගෙවල් කුලී අලුත් පනත 'යකාගේ නීතියක්' ! - ෆයිසර් මුස්තාෆා
නීති විරෝධී ලෙස පදිංචි වී සිටින බදුකරුවන්ට පවා ජලය සහ විදුලිය වැනි පොදු පහසුකම් ලබාදීමට උත්සාහ කරන

ඕවර 41.1කින් ලකුණු 311ක් හඹා ගිය ඉන්දියාවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන නව වාර්තාවක්
ඉන්දියාව ඕවර 41.1ක් ඇතුළත ලකුණු 311ක ඉලක්කයක් හඹා යමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඉන්දන ජාවාරමේ යෙදී සිටි නැව් දෙකක් ඉරාන අත්අඩංගුවට
ඉරාන විප්ලවීය හමුදාව විසින්, ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ ඉන්දන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

පෘතුගාලයේ සහ ස්පාඥ්ඥයේ ජල විපත්
පෘතුගාලයේ ජල ගැල්මට හසු වූ මෝටර් රථයක් තුළ සිරවී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.

බලොකිස්තාන් ගැටුම් පාලනය කෙරේ; බෙදුම්වාදීන් 216ක් මරුට
පාකිස්ථානයේ බලොකිස්තාන් (Balochistan) ප්‍රාන්තයේ, එරට හමුදා විසින් සිදු කළ ආරක්ෂක මෙහෙයුමක දී

කිරි කලයට ගොම තැම්බක් !
ගල්ගමුව සෙනරත්ගම පුලංචිය වැව අසල ඇති ගිමන්හල උද්‍යානය

මාලිමාවෙ කේන්ද්‍රීය මතවාදය අනුව නිදහස් දිනය සැමරීම අවුල් | Chinthana Dharmadasa
නිදහස් දිනය කියන්නෙ කොහොමත් මට එහෙම නරඹන්න හිතෙන සැමරුමක් නෙමෙයි.

