The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 452 of 2919 (43,782 articles)

ෆයිසර් මුස්තාපා ගෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් සංශෝධනයක්
පුවත්

ෆයිසර් මුස්තාපා ගෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් සංශෝධනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් අද (05) දින පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

The Leader Desk8 months ago
බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි !
Opinion

බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි !

*ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වූ බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි.*නැතිනම් වහා ඉවත් කළ යුතුයි*ජනතා අලාභය අයකර ගත යුතුයි

The Leader Desk8 months ago
ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු වාහන 417,337ක් ලියාපදිංචි කරලා
පුවත්

ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු වාහන 417,337ක් ලියාපදිංචි කරලා

රථ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු පෙබරවාරි 1 වන දා වනවිට මෝටර් රථ හාර ලක්ෂ හැත්තෑ තුන්දහස් තිස් හතක් (417,337) අලුතින් ලියාපදිංචි කර ඇතැයි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.

The Leader Desk8 months ago
නව විගණකාධිපතිනි සමුදිකා වැඩ අරඹයි
පුවත්

නව විගණකාධිපතිනි සමුදිකා වැඩ අරඹයි

නව විගණකාධිපති ලෙස තේරී පත් වූ සමුදිකා ජයරත්න අද (05දා) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.

The Leader Desk8 months ago
හර්ෂණ රාජකරුණා කතානායකගේ පෞද්ගලික ලේකම්ට දෙහි කපයි
පුවත්

හර්ෂණ රාජකරුණා කතානායකගේ පෞද්ගලික ලේකම්ට දෙහි කපයි

කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ අල්ලස් පරීක්ෂණයකට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි එම කොමිසමෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

The Leader Desk8 months ago
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 24ක් මරුට; කුඩා දරුවන් 7ක් ද ඒ අතර
විදේශ

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 24ක් මරුට; කුඩා දරුවන් 7ක් ද ඒ අතර

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ තව දුරටත් ප්‍රහාර එල්ල කරති.

The Leader Desk8 months ago
එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා හෙට
විදේශ

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා හෙට

එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා හෙට (6) පැවැත්වේ.

The Leader Desk8 months ago
'මම ලංකාවේ සිනමාව ලෝකෙට ගෙනියනවා' - චිත්‍රපට නිෂ්පාදක ශාන්ත ගීතදේව (video)
සාහිත්‍ය - කලා

'මම ලංකාවේ සිනමාව ලෝකෙට ගෙනියනවා' - චිත්‍රපට නිෂ්පාදක ශාන්ත ගීතදේව (video)

තමන්ගේ ප්‍රධාන අරමුණ ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාම බවත්, පිළිගත් සන්නාමයක් යටතේ ඉදිරිපත් වන ගුණාත්මක චිත්‍රපටවලට ඉහළ ඉල්ලුමක් තිබෙන බව චිත්‍රපට නිෂ්පාදක හා ව්‍යාපාරික ශාන්ත ගීතදේව පවසනවා.

The Leader Desk8 months ago
ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා නොකරන බව පාකිස්තාන අගමැති කැබිනට් මණ්ඩලයට කියයි
ක්‍රීඩා

ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා නොකරන බව පාකිස්තාන අගමැති කැබිනට් මණ්ඩලයට කියයි

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා කරන්නේ නැති බව පාකිස්තාන අගමැති ශෙභාස් ෂරිෆ් ඊයේ ස්ථිර වශයෙන් කියා සිටියා.

The Leader Desk8 months ago
ධීවරයන්ට සිදු වූ පහරදීම : ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
පුවත්

ධීවරයන්ට සිදු වූ පහරදීම : ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් 2026 ජනවාරි 29 වන දින ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි යයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

The Leader Desk8 months ago
බොහොමයක් නොදත් නූතන සර්වඥ ධාතු කතා | සුනිල් කන්නන්ගර
විශේෂාංග

බොහොමයක් නොදත් නූතන සර්වඥ ධාතු කතා | සුනිල් කන්නන්ගර

අද (05) සිට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී, ඉන්දියාවේ ගුජරාටයෙන් සොයාගනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අතිදුර්ලභ අවස්ථාව හිමි වේ.

The Leader Desk8 months ago
චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්
විදේශ

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමග වීඩියෝ සංවාදයක් පවත්වා තිබෙනවා.

The Leader Desk8 months ago
ලෝකයේ 'දියුණු' ධනවත් රටවල් ගැන කතාව ලොකු බොරුවක් | කුසල් පෙරේරා
Opinion

ලෝකයේ 'දියුණු' ධනවත් රටවල් ගැන කතාව ලොකු බොරුවක් | කුසල් පෙරේරා

මේ ලෝකයේ පොහොසත් බලසම්පන්න, “දියුණු” රාජ්‍යයන් ගණනාවක් ඇතැයි අපට කියා දී ඇත. අපි එය විශ්වාස කරන්නෙමු.

The Leader Desk8 months ago