Breaking News• උණුසුම් පුවත්
Showing page 453 of 2919 (43,782 articles)

කොරියානු පොප් සංගීත කණ්ඩායමක් දිවයිනට | ප්‍රසංගය පෙබ. 07 කොළඹදී
ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් (Korean Pop Music) පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය "Seet - ch " සංගීත කණ්ඩායම 02/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

'පොලිටික්ස් වල New Vibe එකට Set වෙමු Smart UNPයට එකතු වෙමු' - රනිල්
එජාපය ඩිජිටල් කිරීමේ උත්සවය ඊයේ (04) නිදහස් දින පස්වරුවේ දී එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූස්ථානයේදී මහා ඉහළින් සංවිධානය කර තිබිණ.

ජාතික නිදහස් උත්සවයේ ජනාධිපතිගේ ඡායාරූප ගැන විමර්ශනයක් !
ඊයේ (04) පැවති ජාතික නිදහස් සමරුවට අදාලව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යයට නිකුත්කර ඇති ඡායාරූප සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇතැයි වාර්තා වේ.

මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් සේවකයකුට කළ අමානුෂික වැඩක් !
* මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් එකතු වී සේවකයෙකු කාර්යාලයේ සිරකර ගෙන ජංගම දුරකථන සහ ලැප්ටොප් බලහත්කාරයෙන් අත්පත් කරගනී.

'මොන සිහින කුමාරවරු හිටියත් ඒ අය මහ පොළොවට එන්න ඕන' - දිනන දකුණ සාමූහිකය
''දක්ෂිණාංශික කදවුරේ බලවේග එක කදවුරට ගේන්න ඕන. මොන සිහින කුමාරවරු හිටියත් ඒ අය මහ පොළොවට එන්න ඕන.''

එක්ස්ප්‍රස් පර්ල් ගැන විමර්ශනය කෝ? - රංග දිසානායකට විවෘත ලිපියක්
ඔබ දන්නවා පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට එරෙහිව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බ ඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන්

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ගංඟාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත් වූ සාකච්ඡාවක

ඉතිහාසයේ පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ ‘බුද්ධි කලම්බන’ සැසියක් | Sanath Balasooriya
නීතිපතිට එල්ල වූ විවේචනයේ තවත් වැදගත් අතුරු පලයක්

මෙවර නිදහස... | Mahesh Hapugoda
මෙවර නිදහස් සැමරුම ගැන කියද්දී මේකත් කියන්න ඕනි.

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'
(විශේෂ අධිකරණ වාර්තාකරුවෙකු විසිනි)

75 වසරේ සාපය ජනාධිපතිතුමා අද ප්‍රතික්ෂේප කළා - හර්ෂ ද සිල්වා කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මීට පෙර නොකී කරුණක් මෙවර නිදහස් දින උත්සවයේදී පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

චරිතලාගේ ඩලස්ලාගේ මූණ බලාගෙනම, වාසු මාලිමාවේ ආණ්ඩුව ගැන කියපු කතාව
තමන් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින බවත් වත්මන් ආණ්ඩුව පිළිබඳව සුභවාදීව සිතන බවත් හිටපු ඇමති, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේහි නායක වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

මලෛයහ ජනතාව මුහුණදෙන ප්‍රශ්නයට වගකිව යුත්තේ කව්ද ? ඉන්ද්‍රානන්ද ද සිල්වා පැහැදිලි කරයි
දශක 7ක් තිස්සේ මලෛයහ තමිල් ජනතාව රවට්ටලා බලයට ආව පාලකයින් මලෛයහ ජනතාව මුහුණදෙන ප්‍රශ්නයට වගකියයුතු බව සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරය සහ සම අයිතිය ව්‍යාපාරය පවසයි.

ICCයෙන් පාකිස්තානයට ඩොලර් මිලියන 35ක නෛතික අනතුරු ඇඟවීමක්
ඉන්දියාව ට එරෙහි පෙබරවාරි 15 තරගය වර්ජනය කිරීම නිසා 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශය වන JioStar ආයතනයේ නීතිමය ක්‍රියාමාර්ගයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) අනතුරු අඟවා තිබෙනවා.

