Breaking News• උණුසුම් පුවත්
Showing page 454 of 2919 (43,782 articles)

හස්බන්ඩ් අනංගයෙක් නම් එයාවත් එක්කගෙනම ගිහින් බලන්න...| Tharindu Ranjaka
විවාහය පවුල ආදරය සැකය විශ්වාසය සහ කොටු පැනීම ගැන කතා කරන රියල් ස්ටෝරි වැඩක්

විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය!
සූර්ය බලශක්තියෙන් ලබා ගන්නා විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව සූදානම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

ජේකබ් බෙතල්ගේ විස්මිත දඟ පන්දුවෙන් එංගලන්තයට ලකුණු 12ක තියුණු ජයක්
එංගලන්තය ඊයේ පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව ලකුණු 12ක සටන්කාමී ජයග්‍රහණයක් අත්කර ගත්තේ ප්‍රමාණවත් නොවූ ලකුණු 128ක මුළු ලකුණු සංඛ්‍යාවක් රැක ගනිමින් වීම විශේෂත්වයක්.

RMV මාෆියාවේ මෙහෙයුම් ගැන රංග දිසානායක හෙළිකරයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන තුළ මුල් බැසගෙන ඇති දූෂිත අල්ලස් ජාලය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට විද්වත් මඩුල්ලකගේ පර්යේෂණාත්මක ඇරඹුමක්
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු කරගත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක සමාරම්භක උත්සවය ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී ප්‍රධාන දේශනය මහාචාර්ය දීපිකා උඩගම විසින් සිදු කරන ලදී.

අලගල්ල කඳු මුදුනේ පැවැති අමුතුම තාලේ නිදහස් සැමරුමට මොකද වුණේ? | තිලක් සේනාසිංහ
ශ්‍රී ලංකාව එතෙක් යටත්ව තිබූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම මුල් කරගත් හැත්තෑ අට වන (78) නිදහස් සැමරුම අදට (පෙබරවාරි 04) යෙදී තිබේ.

ගඩාෆිගේ පුත්‍රයා මරා දමලා
ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ රූකඩ ICCය වෙනුවට ගෝලීය ක්‍රිකට් ආයතනයක් !
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් පාලනාධිකාරිය දේශපාලන ලැදියාවන් ප්‍රමුඛ කරගනිමින් කටයුතු කරන බවට පවසමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊයේ (3 වැනිදා) නව ගෝලීය ක්‍රිකට් ආයතනයක් පිහිටුවීම සඳහා අනෙකුත් රටවලට ආරාධනා කළේය.

දැන් තිබෙන්නේ ලැබූ නිදහස පරිපූර්ණ කරන අරගලයයි
ලැබූ නිදහස පරිපූර්ණ කර ගැනීම සඳහා දැන් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක 78 වන නිදහස් දින සමරු උළෙල අමතමින් පැවසීය.

හේමක ද අල්විස් වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද
ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත හේමක ද අල්විස් මහතා ගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද (04) දිනට යෙදී තිබේ.

ගෙවල් කුලී අලුත් පනත 'යකෙක්' නොවේ - අධිකරණ ඇමති
ගෙවල් කුලී සම්බන්ධයෙන් ගෙන ආ නව පනත් කෙටුම්පත මගින් කුලී නිවැසියන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට

සිංගප්පූරුවේ Epdesa සමාගමට පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක්
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත 2026-03-15 සිට 2026-09-14 කාලය තුළ පෙට්‍රල් 92 Unl බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග

බ්‍රවුන්ස් EV නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
LOLC අනුබද්ධ බ්‍රවුන් සහ සමාගම පීඑල්සී හි විද්‍යුත් මෝටර් රථ අංශය වන බ්‍රවුන්ස් EV, ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ගමන් මගේ කැපී පෙනෙන සන්ධිස්ථානයක්

හිටපු ජනපති මෛත්‍රීට නිකුත් කළ සිතාසිය බලරහිත කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ

ජනාධිපති සමග එකඟතාවයක් - පාසල් සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අතහරී
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද (3) පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම නිසා පාසල් සංවර්ධන නිලධාරීන් දින නවයක්

