Breaking News• උණුසුම් පුවත්
Showing page 487 of 2920 (43,794 articles)

ආණ්ඩුවේ හොඳ වැඩ... | Karu Paranawithana
මාලිමා ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි බැරෑරුම් වැඩ බැරි බව දැන් ඔප්පු කෙරෙමින් තිබුනද එය ඇතැම් භෞතික සංවර්ධන වැඩ හොඳින් කරන බව පිළිගත යුතුය.

ගිය අවුරුද්දේත් දෙමළ ජනතාවට එරෙහි හමුදා ලිංගික හිංසන ගැන පවසන UN වාර්තාවක්
යුද්ධය පැවති සමස්ත කාලය පුරාම ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා විසින් දෙමළ ජනතාව මර්දනය සඳහා යොදාගන්නා ලද ලිංගික ප්‍රචණ්ඩත්වය මෑතකදීත් භාවිතා කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළි කොටගෙන තිබේ.

රාජ්‍ය පාලනයට දුස්සීලයන්ගේ පිහිට අවශ්‍යම ද? | පිලිප් ශාන්ත
1978න් පසුව මෙරටේ පාලකයන් වූ ජේ.ආර්. ජයවර්ධන, ඩි.බී. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක රෙදි උස්සාගෙන අතින් කටින් අරගෙන බෞද්ධ භික්ෂූන් හමුවනට ගිය බවක් මතක නැත.

දෙමළ ජාතියේ ඉතිහාසය ඉස්කෝල පොත්වලින් මකලා
මෙතෙක් පැවැති ආණ්ඩු විසින් සැලසුම් සහගත ලෙස පාසල් පෙළ පොත් වලින් ඉවත් කළ දෙමළ ජාතියේ ඉතිහාසය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා යළි පෙළ පොත් වලට ඇතුලත් කරන ලෙස උතුරේ ක්‍රියාත්මක ප්‍රධානම දෙමළ දේශපාලන පක්ෂය අගමැතිනියගෙන් ඉල්ලා තිබේ.

පොලිසියේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවෙන් දිග හැරෙන සමාජ ඛේදවාචකය | ප්‍රණීත් අභයසුන්දර
අල්ලස හා දූෂණයට චෝදනා එල්ල වන බහුතර පොලිස් නිලධාරීන් ඊට පෙළඹී ඇත්තේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වීම නිසා යැයි නිරීක්ෂණය වී තිබෙන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගිය දිනෙක පවසා තිබේ.

නිර්ප්‍රභූ අරගලකරුවා සමග හිටගමු! | Chinthana Dharmadasa
මෑතක දියත උයන ආසන්නයේ පුද්ගලයෙක් මෝටර් බයිසිකලේක නැගලා SUV වාහනවල කණ්ණාඩි බිඳිමින් ගියා.

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ඇරඹේ
'ළමා ආරක්ෂණය සුරැකෙන පරිදි මනා නියාමනයකින් යුත් ඩිජිටල් අධ්‍යාපනයක් සැකසීමේ වගකීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සිදු කරනවා' - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්
මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබේ.

තෛපොංගල් සමරන්න ජනපති අද උතුරට
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ලබාදුන් ශක්තියට කෘතගුණ සළකමින් ලොව පුරා හින්දු බැතිමතුන් අද (15) තෛපොංගල් දිනය සමරයි.

‘එක්ස්ප්‍රස් පර්ල්‘ දේශිය සමාගමේ 7කට රටින් පිටවීම තහනම් !
මෙරට මුහුදු තීරයේදී ගින ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නැව් සමාගමේ නියෝජිතයින් හත් දෙනකුට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඊයේ (14) නිකුත් කළේය.

වෛද්‍යවරු අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමේ සුදානමක !
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වාහන 400ක් රේගුවේ හිරවෙලා !
පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ

ඒකාබද්ධ විපක්ෂය කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය අල්ලයි!
කොළඹ මහ නගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය අද (14) සමත් විය.

ඉරානයේ මියගිය අරගලකරුවන් ගණන 2,500 පනී
ඉරාන පාලකයන්ට එරෙහිව රට පුරා ඇවිළී ගිය විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයන් 2,571 දෙනෙකු මේ වන විට

එජාප - සජිත් සාකච්ඡාවලට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා ඉදිරියටත් කරගෙන යාමට සමගි ජන බලවේගයේ

