Biz
Showing page 31 of 40 (597 articles)

රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඊයේ (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක්
ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපී පෙනන පහළ යාමක් ඊයේ (12) දින වාර්තා වේ.

Majestic Pride Casino කොළඹ නෙළුම් කුලුනට එයි
ශ්‍රී ලංකාව තුළ Majestic Pride Casino ස්ථාපිත කිරීම වෙනුවෙන් Golden Island Hospitality (පුද්) සමාගම සහ ඉන්දියාවේ ප්‍රමුඛතම සූදු ක්‍රීඩා සමාගම් සමූහයක් වන Majestic Group Hotels & Casinos සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

අනුර සහ ලංකා වාණිජ මණ්ඩල සභාපති අතර හමුවක්
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (අගෝ 01) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමු වී ඇත.

අනීතිකව මෙරටට පාවහන් ගෙන්වීම වහාම නතර කරන්නැයි රජයට බලපෑම්
අනීතිකව සහ නිසි පරිදි රජයට අයවිය යුතු බදු ආදායම් නොගෙවා මෙරටට පාවහන් ගෙන්වීම වහාම නතර කිරීමට ආදළ පියවර ගන්නැයි

මහජන බැංකුව පිහිටුවා අදට (01) හැටතුනක්
ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රෙය් නව මං සලකුණක් සටහන් කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා අදට (01) හැටතුනක් සපිරෙයි.

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි
මෙරටට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වා දුන් සුප්‍රීම් වෙතින් තවත් ඉතිහාසගත ආරම්භයක්

ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රශංසනීයයි – IMF කියයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර

භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකීය වෙබ් සයිට් එකක්
ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමටත් විකිණීමටත් හැකි onareddak.lk නමින් නව වෙබ් අඩවියක් ඉකුත් දා එළි දැක්වීය.

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ආයතනය ස්ථාපිත කිරීම කාලෝචිතයි
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති තීරණය ඉතාමත්ම කාලෝචිත වටිනා එකකයැයි

මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු සඳහා වූ ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවතට
තෝරාගත් ධාන්‍ය වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතියට හිමි වී තිබේ.

බංකොලොත් ව්‍යාපාර ගොඩගන්න 7% පොලියට ණය මේ සතියේ සිට : අසාධු ලේඛනගතවූවන්ටත් ණය
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ

ලංකා හොස්පිටල් අයිතිය ගැන තීරණයක්
මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස්

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට සමාගම් 3ක්
ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

