BREAKING
Top Ad
Life

රම්‍යා වනිගසේකරට සබරගමු සරසවියෙන් උපහාර

T

The Leader

February 3, 2021 • 6:02 AM

 රම්‍යා වනිගසේකරට සබරගමු සරසවියෙන් උපහාර 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයට 25 වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ඇගයුම් උත්සවයකදී ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, චරිතාංග රංගන ශිල්පිනියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර
  •    සබරගමු පළාතේ උපත ලැබූ රම්‍යා වනිගසේකර, කලා ශිල්පිනියක ලෙසින් සිදු කළා වූ මෙහෙවර අගයමින්, සබරගමු විශ්ව විද්‍යාලයේ පිහිටි මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේ දී මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ ඊයේ (2) දිනයේ දී ය.
  •    මෙවන් සම්මානයකින් තමන් වෙත පුද කිරීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වන බව සම්මානය පිරිනැමීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියා ය.
  •    "ඇත්තෙන්ම සම්මානයක් ලැබීම කියන්නේ ජිවිතයේ තමන් කළ කී දේ දිහා ආපස්සට හැරිලා බලන්න පුළුවන් සතුටුදායක අවස්ථාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):
ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
 
 සබරගමු පළාතේ උපත ලැබූ රම්‍යා වනිගසේකර, කලා ශිල්පිනියක ලෙසින් සිදු කළා වූ මෙහෙවර අගයමින්, සබරගමු විශ්ව විද්‍යාලයේ පිහිටි මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේ දී මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ ඊයේ (2) දිනයේ දී ය.
 
 මෙවන් සම්මානයකින් තමන් වෙත පුද කිරීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වන බව සම්මානය පිරිනැමීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියා ය.
 
 "ඇත්තෙන්ම සම්මානයක් ලැබීම කියන්නේ ජිවිතයේ තමන් කළ කී දේ දිහා ආපස්සට හැරිලා බලන්න පුළුවන් සතුටුදායක අවස්ථාවක්. කැඩපතක් වගේ තමුන් මෙතෙක් කාලයක් යම්කිසි දෙයක් කරලා තියෙනවද, එහි සාර්ථකත්වය කියන දේ අපිට නිරතුරුවම සිහිපත් කරනවා."
 
 සබරගමුව විශ්වවිද්‍යාලය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්කර පෙබරවාරි 2 වැනිදාට 25 වසරක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණි.
 
 
 Ramya Wanigasekara
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 

 
 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...