Life
Showing page 44 of 58 (858 articles)

ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනේ
11 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.

'ගීතයකට සංගීතය වුවමනා ම ද...?' මෙන්න පිළිතුර -ජයසිරි අලවත්ත
ආදරෙයි මං ආදර සුදු කෙල්ලේ

වැඩිහිටි සිනමාවක් රටට අවශ්‍යයි චිත‍්‍රපට වාරණය කරන්න එපා..!
ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරගකාරී අංශයට තේරී පත්වුණු අශෝක හඳගමගේ "ඇල්බොරෝදා" සහ සංජීව පුෂ්පකුමාරගේ

සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ ඉහලම සම්මානය ලංකාවට
7 වැනි සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ දී හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනූ මෙරට තරුණ සිනමා නිර්මාණකරුවෙක් වන හසන්ත

මැණිකේ මගේ හිතේ ජාත්‍යන්තරයෙන් ආදී වාසින් අතරට
මැණිකේ මගේ හිතේ ගීතය ජාත්‍යන්තර වශයෙන් ඉහළටම ගිහින්.

අජේ දේව්ගන් රඟන සිනමපටයකින් යොහානි බොලිවුඩයට
ජනප්‍රිය ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගේ ගායනයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් "මැණිකේ මගේ හිතේ" ගීතයේ හින්දි අනුවාදය, ප්‍රකට බොලිවුඩ් නළු අජේ

ලාංකික සිනමා අධ්‍යක්ෂ ලක්පතිගේ "Free By Noon'’ ලොස් ඇන්ජලිස් නුවර ප්‍රදර්ශනයට
ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ ලක්පති විජේසේකරගේ නවතම සිනමාපටය "Free By Noon'’ මේ දිනවල ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී

වාර්තා බිඳ දමන කොරියානු කතා මාලාව : 'Squid Game'
Squid Game (ස්කුයිඩ් ගේම්) නෙට්ෆ්ලික්ස් හි මෙතෙක් වැඩිම පිරිසක් නැරඹු නාට්‍ය මාලාව බවට පත්ව ඇත.

මැණිකේ දිවයිනට : දේශපාලනයට නම් එන්නේ නැහැ
"මැණිකේ මගේ හිතේ" ගීතය ගයමින් රටවල් රැසක ජනාදරයට පත් යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (12)

නෙරුදා නොලියූ කවිය - ඇල්බොරාදා..
සිනමාවේදී අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා කෘතිය "ඇල්බොරාදා".

අතින් අතට ගිය 'මැණිකේ' සහ දැන් යොහානි සතු 'මැණිකේ' - ජයසිරි අලවත්ත
කුමන හෝ දක්ශතාවකින් හෙබි ශ්‍රීලාංකික පුද්ගලයෙකු වුව ද ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට හෝ ජනප්‍රියත්වයට පත්වන්නේ නම් එය රටට ආඩම්බරයකි. ඒ පිළිබඳ කිසිදු තර්කයක් හෝ විවේචනයක් නොමැත.

2021 තායිවාන විලාසිතා නිර්මාණ සම්මානය ශ්‍රී ලාංකිකයෙක් දිනයි
තායිවානයේ විලාසිතා නිර්මාණ සම්මානය 2021හි (TFDA - Taiwan Fashion Design Awards) අවසන් තේරීම් ප්‍රදර්ශනය ඔක්තෝබර් 6 දා තායිවානයේ තායිපේ හි

චීන පිරිමි ළමයෙක් ගැන කතාව ඩේවිඩ්ගේ පොතෙන් ඉවතට
චීන පිරිමි ළමයෙක් ගැන ලියූ කතාවක් සිය ළමා කෘතියකින් ඉවත් කරගැනීමට ප්‍රකට ප්‍රහසන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම කතුවරයෙක් වන

'ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය' 5 දා එළිදකියි
කිවියර කපිල එම්. ගමගේ විසින් ලියූ "ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" කාව්‍ය සංග්‍රහය ඔක්තෝබර් 5 වැනි අඟහරුවාදා දින එළිදැක්වීමට නියමිත ය.

චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' 4 දා දොරට වඩී.
සම්මානලාභී ලේඛකයෙකු වන චන්දුරත්න බණ්ඩාරගේ හයවන නවකතාව 'ප්‍රේමානිශංස' එළඹෙන ඔක්තෝබර් 04 වන සඳුදා දොරට වඩී.

