BREAKING

Life

Showing page 46 of 56 (832 articles)

කාන් සිනමා සම්මාන උළෙල 2021 : ප්‍රමුඛතම සම්මානය Titane සිනමාපටය දිනයි
Life

කාන් සිනමා සම්මාන උළෙල 2021 : ප්‍රමුඛතම සම්මානය Titane සිනමාපටය දිනයි

ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය පිරි ත්‍රාසජනක සිනමාපටයක් වන 'Titane' මෙවර කාන් සිනමා සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය දිනාගෙන තිබෙනවා.

The Leaderabout 5 years ago
හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬු කැමිලස් ජීවන ගීතය නිමා කරයි
Life

හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬු කැමිලස් ජීවන ගීතය නිමා කරයි

ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇත.

The Leaderabout 5 years ago
International උම්මාදයේ නිරුවත හෙළි කරන ‘‘Inter නැසනල්’’ -(ජයසිරි අලවත්ත)
Life

International උම්මාදයේ නිරුවත හෙළි කරන ‘‘Inter නැසනල්’’ -(ජයසිරි අලවත්ත)

‘‘තමාගේ කියා කිසිවක් ම අහිමිව මෙලොවට බිහිවන මිනිස් ජීවියා උපතේ සිට මරණය දක්වා ම ජීවත් වන්නේ තමාට වුවමනා ආකාරයට නොව පවතින සමාජයට වුවමනා ආකාරයට ය.

The Leaderabout 5 years ago
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීහු අභාවප්‍රාප්ත වෙති
Life

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීහු අභාවප්‍රාප්ත වෙති

සිංහල, පාලි, ප‍්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප‍්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳවත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග‍්‍රගණ්‍ය පඬිවරයකු වශයෙන්

The Leaderabout 5 years ago
සැබෑ වේදිකාවේ රඟපෑම් නැවතත් ඇරඹේ!
Life

සැබෑ වේදිකාවේ රඟපෑම් නැවතත් ඇරඹේ!

කොවිඩ්-19 වසංගත තත්වය නිසා නවතා දැමුණු වේදිකා නාට්‍ය ප්‍රදර්ශන කටයුතු නැවත ආරම්භ කරමින් අගෝස්තු මාසයේ දී

The Leaderabout 5 years ago
රුසියානු සාහිත්‍යට පෙම් බඳින ඔබට.....
Life

රුසියානු සාහිත්‍යට පෙම් බඳින ඔබට.....

මෙරට රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය වන කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන

The Leaderabout 5 years ago
වියන්ගොඩ විමංසන අද රාත්‍රී 9 ට
Life

වියන්ගොඩ විමංසන අද රාත්‍රී 9 ට

ශ්‍රී ලාංකේය පරිවර්තන සාහිත්‍ය තුල ප්‍රවීණ කතුවර ගාමිණි වියන්ගොඩගේ මෙහෙවර පිළිබඳ කතා බහට ලක්කෙරෙන විශේෂ වැඩසටහනක්

The Leaderabout 5 years ago
පොත්: කියවීම, ප්‍රදර්ශනය කිරීම, කියවූ පොත් විකිණීම සහ කළුකඩකාරයෝ - (ජයසිරි අලවත්ත)
Life
The Leaderabout 5 years ago
බොලිවුඩයේ තරුවක් නිවී යයි
Life

බොලිවුඩයේ තරුවක් නිවී යයි

ප්‍රවීණ, සම්මානිත බොලිවුඩ් රංගන ශිල්පී දිලිප් කුමාර් අද (7) උදෑසන දිවියෙන් සමුගෙන තිබෙනවා.

The Leaderabout 5 years ago
වර්තමාන බෝල්ටික් සාහිත්‍යයේ හැඩහුරුකම්
Life

වර්තමාන බෝල්ටික් සාහිත්‍යයේ හැඩහුරුකම්

බෝල්ටික් සාහිත්‍යයේ ප්‍රමාණිකයෙකු සමඟ කරන සංවාදයක්

The Leaderabout 5 years ago
2020 ග්‍රේෂියන් සාහිත්‍ය ත්‍යාගය කාමෙල් මිරැන්ඩාට
Life

2020 ග්‍රේෂියන් සාහිත්‍ය ත්‍යාගය කාමෙල් මිරැන්ඩාට

ඉංග්‍රීසි බසින් ග්‍රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන උසස්ම සම්මානය ලෙස සැලකෙන “ග්‍රේෂියන් ත්‍යාගය”

The Leaderabout 5 years ago
වර්ගවාදී ඝාතනයකට එරෙහි විරෝධතා පුවරු කලා නිර්මාණ ලෙස රැකගත් අපූරුව
Life

වර්ගවාදී ඝාතනයකට එරෙහි විරෝධතා පුවරු කලා නිර්මාණ ලෙස රැකගත් අපූරුව

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වරදකරු, හිටපු පොලිස් නිලධාරී සුදු ජාතික ඩෙරෙක් චෝවින් යැයි මිනියාපොලිස් හි ජූරි සභාවක් විසින් තීන්දුව

The Leaderabout 5 years ago
ලාංකීය කතුවරියක වන කන්‍යා ද අල්මේදා 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනයි
Life

ලාංකීය කතුවරියක වන කන්‍යා ද අල්මේදා 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනයි

ශ්‍රී ලාංකික කතුවරියක වන කන්‍යා ද අල්මේදා දස වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ ජයග්‍රාහිකාව බවට පත්ව තිබෙනවා.

The Leaderover 5 years ago
පොතක් ගැන කතාවක් : ෆ්‍රාන්ස් කෆ්කා ලියූ කෘති දෙකක් මෙවර සංවාදයට
Life

පොතක් ගැන කතාවක් : ෆ්‍රාන්ස් කෆ්කා ලියූ කෘති දෙකක් මෙවර සංවාදයට

"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 33 වන පියවර අද (30) දින රාත්‍රී 9 ට පැවැත්වීමට නියමිත ය.

The Leaderover 5 years ago
ලංකා ලේඛක සංවිධානය - සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනේ
Life

ලංකා ලේඛක සංවිධානය - සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනේ

මෙරට සාහිත්‍යයේ පෝෂණය උදෙසා දායකකාරකාදීන් විය හැකි ලේඛක පරපුරක් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය

The Leaderover 5 years ago