Life
Showing page 45 of 56 (832 articles)

යොහානිගේ ගීතය ගැන අමිතාබ්ගෙන් Twitter සටහනක්
සුපිරි බොලිවුඩ් තරුවක් වන අමිතාබ් බච්චන් විසින් ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ නවතම ජනප්‍රිය තරුවක් බවට පත්ව ඇති යොවුන් ගායන ශිල්පිනියක් වන

Indian Idol ජය පවන්දීප් රාජන්ට
ඉන්දියානුවන් සිය හැත්තෑ පස් වැනි නිදහස සැමරූ දිනයේදීම 12 වැනි Indian Idol ගායන රියලිටි තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට පවන්දීප් රාජන් වාසනාව උදා කර ගත්තේ ය.

අච්චාරුවක් තරමට ම රසවත් ‘‘කන්කොටාගේ ප්‍රේමය සහ තවත් කතා’’
කිසිවකු, කිසියම් දෙයක් ‘‘හරියට අච්චාරුවක් වගේ’’ යැයි හඳුන්වන්නේ එහි ඇති අපිළිවෙල හේතුවෙනි. නමුදු ‘‘අච්චාරු’’ යනු බහුතරයක් දෙනා ඉතා

ඉන්දියාවේ කොවිඩ් සහන සේවාවලට උපකාර කිරීමට ජනප්‍රිය තරු එක්වෙයි
ඉන්දියාවේ කොවිඩ් සහන සේවාවලට අරමුදල් එක්කාසු කිරීම සඳහා එඩ් ශිරන්, ඇනී ලෙනොක්ස් සහ සර් මික් ජැගර් වැනි ලෝක ප්‍රකට

කථානාද සිනමාවට 75ක් පිරෙද්දී 'මිදුණු විශ්වය' රිදී තිරයට
මෙරට ප්‍රමුඛ පෙළේ සිනමාවේදීයකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා සිත්තම "මිදුණු විශ්වය" (Frozen cosmos) එළඹෙන වසරේ දී රිදී තිරයට

ඉන්දියානු රියැලිටි සංගීත ලොව මන්මත් කරවන 'පහදි කොලුවා'
පවන්දීප් රාජන් (Pawandeep Rajan) ඉන්දියානුවන් අතර වඩාත් ප්‍රසිද්ධ වන්නේ “පහදි කොලුවා” ( Phadi Boy) යන අන්වර්ථ නාමයෙන්.

දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුව අත්අඩංගුවට!
චීන-කැනේඩියානු පොප් ගායක ක්‍රිස් වූ, ලිංගික අපයෝජන චෝදනාවලට සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

77න් පස්සෙ සෙක්ස් ID එක - Faculty of Sex
මං ගොඩක් වෙලාවට නවකතා කියවන්නෙ ඒ නවකතා විසින් යම් ලිංගික සංස්කෘතික කලාපයක් එලිදරව් කරනවා නම් විතරයි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘති මෙන්න
සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය "ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ" 2021 වර්ෂයේ දිගු ලැයිස්තුව සඳහා නිර්දේශිත කෘති ප්‍රකාශයට

ප්‍රේමකීර්ති ලියූ මුල්ම චිත්‍රපටි ගීතය
ජූලි 28-අදවැනි දිනක 1947-2021 කාලය ඇතුළත තිර ගත කළ සිංහල චිත්‍රපට

ශ්‍රී ලාංකීය නවකතාකරුවෙක් 2021 බුකර් ත්‍යාගයට නිර්දේශ වෙයි
ශ්‍රී ලාංකීය දමිළ නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් ලියූ "A Passage North" නම් කෘතිය 2021 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට සුදුසුකම් ලබා ඇතැයි ඊයේ (27) දින ප්‍රකාශයට පත් කෙරුණි.

5ක් නාට්‍ය උලෙළ සැප්තැම්බරයේ දී
"5ක් නාට්‍ය උලෙළ" සැප්තැම්බර් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

ළමා අයිතිවාසිකම් රැකීමට අසමත් රටක “සියල්ලටම ප්‍රථම දරුවන්” : ලෝක ළමා දින සැමරුමට තරග රැසක්
රටක අනාගතය, රටක ජිවය දරුවන් ය.

පොතක් ගැන කතාවක් : කමලා දාස්ගේ මගේ කතාව අද රාත්‍රී 9ට
ස්වතන්ත්‍ර නවකතාව සහ සිංහලට පරිවර්තිත නවකතාව කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන 'පොතක් ගැන කතාවක්" සංවාද මාලාවේ 36 වැනි පියවර අද (21)

දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුවට දැඩි විරෝධය !
බාල වයස්කාර ඇතුළු යෞවනියන් ලිංගික කාර්යයන් සඳහා පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු ප්‍රසිද්ධ ගායන සහ රංගන ශිල්පී 'ක්‍රිස් වූ' සමඟ

