පුවත්
Showing page 130 of 1715 (25,717 articles)

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ‘ස්මාර්ට්’ වෙයි
* පෞරාණික ප්‍රවාහන සංස්කෘතිය ඩිජිටල්කරණය කිරීමේ මෙහෙයුමක්

ලංකාවේ අපනයනවලට ඇමෙරිකාවෙන් 12.5%ක මාරාන්තික බද්දක්: ආණ්ඩුවේ ‘සූදානම’ සහ ටයිම්ලයින් මැද බරපතල පරස්පරතා!
* ‘බලහත්කාර ශ්‍රම’ (Forced Labour) නීති උල්ලංඝනය කිරීම නිසා ලංකාව ඉහළම බදු කාණ්ඩයට; වෙනත් රටවල් ගිවිසුම් නිසා බේරෙයි.

අන්තිම කැමැත්ත ප්‍රකාශ වේ - සලේගේ නීතිඥයා ගෙන් CID අධ්‍යක්ෂට අතිශය හදිසි නීතිමය දැනුම්දීමක් !
* "මගේ ඇස් දෙක දන් දෙන්න... නීතිඥයා වහාම කැඳවන්න!"

මෛත්‍රී වික්‍රමසිංහ ගැන තීරණයක් ගනී ! - හොරු අල්ලන්න ලන්ඩන් ගිය CIDයේ වියදම් සඟවන්නේ ඇයි?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව පවත්වාගෙන ගිය මූල්‍ය විමර්ශන නතර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

2025 රාජ්‍ය ආදායම් ඉලක්ක ඉහළින්ම සපුරා තිබීම නිසා ලංකාව කළු ලේඛනයෙන් (Blacklist) බේරෙයි
*නව ‘මෙරිඩියන්’ (Meridien) ණය කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට රජයෙන් IMF වෙත පොරොන්දුවක්

හිරගත දෙමළ සංගීතඥයාගේ නිදහස වෙනුවෙන් උතුරේ විරෝධතා
විප්ලවීය වදන් ඇතුළත් ගීතයක් ගායනා කර සමාජ මාධ්‍යට උඩුගත කිරිම නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිරගත කර සිටින තරුණ දෙමළ සංගීතඥයා වහාම නිදහස් කරන ලෙස බල කරමින් කිලිනොච්චියේ දී විරෝධතාවක් දියත් කර තිබේ.

ගොවි ජනතාව හූරා කෑ 'ඇග්ස්ටාර්' සහ 'පෙරේරා ඇග්‍රෝ' නිරුවත් වෙයි: අධිකරණයෙන් සිරදඬුවම් සහ දඩ!
* මිල මකා වැඩි මිලට විකිණීමේ මහා ජාවාරම කොටු වෙයි

ට්‍රම්ප්ගේ ‘අලුත් බද්ද’ සහ ආණ්ඩුවේ විශ්වාසය ගිලිහීම ගැන හර්ෂගෙන් රතු එළියක්!
රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාම හේතුවෙන් ඉදිරියේදී දේශීය මුදල් වෙළඳපොළ තුළ රුපියල මත එල්ල වන පීඩනය තවදුරටත් දැඩි විය හැකි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි.

‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද : ආණ්ඩු විරෝධී දැවැන්ත තරුණ බලවේගයක් එක්වෙයි!
ඉන්දීය දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර සන්ධිස්ථානයක් සටහන් කරමින්, අන්තර්ජාලය හරහා බිහිවූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වන ‘කොක්‍රෝච් ජනතා පක්ෂය’ (Cockroach Janta Party - CJP) සිය ප්‍රථම දැවැන්ත වීදි විරෝධතාව අද (ජූනි 06) නව දිල්ලියේ ජන්තාර් මන්තර් හිදී සාර්ථකව පවත්වා තිබේ.

'Rebuilding Sri Lanka’ තවත් සුදු අලියෙක්ද? නිල අරමුදලක් කරන්න මුදල් කමිටුවෙන් නියෝග!
සාමාන්‍ය ගිණුමකට සිරවූ ‘Rebuilding Sri Lanka’ ව්‍යාපෘතිය

30 දාට පෙර වත්කම් හෙළිනොකරන වෘත්තීය සමිති ලොක්කන්ට වැඩ වැරදී !
මෙරට ක්‍රියාත්මක වෘත්තීය සමිති 2000කට අධික ප්‍රමාණයක විධායක නිලධාරීන් සඳහා නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය මේ මස 30 වැනිදායින් අවසන් වේ.

සලේ මාරාන්තික උපවාසයක : 'දින 100ක් තිස්සේ CIDය මගේ සැමියාව නොමරා මරනවා' - සලේගේ බිරිඳ පොලිස්පතිට ලියයි
* "පිළුණු රාබුයි බතුයි බිම දාලා කන්න දීලා" * සිරමැදිරි සගයන්ගෙන් සාක්ෂි ගන්න; කැමරා 8ක CCTV දර්ශන වහාම සුරකින්න!* මාර්තු පැමිණිල්ලත් කුණු කූඩයට; CIDය මානව හිමිකම් කොමිසම මඟහරී

'පිළුණු ගෝවායි බතුයි පත්තර කොළේක දාලා බල්ලෙකුට වගේ කන්න දුන්නා... මට මීට වඩා මැරෙන එක සැපයි!' - සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක!
* "මම මැරුණත් නඩුව අත්හරින්න එපා පුතේ..." - හිටපු බුද්ධි ප්‍රධානියා පුතු ඉදිරියේ කඳුළු සලයි!* CIDය මානව හිමිකම් කොමිසම මඟහරිද්දී, සිරමැදිරි සගයන්ගෙන් සාක්ෂි කැඳවන්නැයි ඉල්ලීමක්!

'විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක්' - නීතිඥ සාමූහිකයෙන් විශේෂ ප්‍රකාශයක්!
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස දීර්ඝ කරමින් රජය ගෙන යන රහසිගත ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම කෙලෙසන "අධිකරණය අත්පත් කරගැනීමේ" (Court-Packing) දේශපාලන උපක්‍රමයක් බව 'නීතිඥ සාමූහිකය' අවධාරණය කර සිටියි.

රාජ්‍ය සේවයේ ‘ෆයිල් කන්ද’ ඩිජිටල් කිරීමට අමාත්‍යාංශයෙන් සැලසුම් : තාක්ෂණික සිහිනය සහ පරිපාලනමය බියුරොක්‍රැටික් යථාර්ථය මෙන්න!
* “පුද්ගලයා මත නොව පද්ධතිය මත දිවෙන පරිපාලනයක් හදනවා” - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් තෙවැදෑරුම් සැලැස්මක්.

