පුවත්
Showing page 128 of 1715 (25,715 articles)

'සලේ උසාවිය ඇතුළේදීම නඩුව ෂේප් කරගන්න හැදුවා, මම බෑ කිව්වා' - සිරිල් ගාමිණී පියතුමා රහසක් කියයි
* "දේශපාලකයෝ ඇඟිලි නොගැසිය යුතුයි; කුමන හේතුවක් මතවත් පාස්කු විමර්ශන නවත්වන්න එපා!" - කතෝලික සභාවෙන් දැඩි ස්ථාවරයක්!* "අපිත් කියන්නේ සැබෑ කුමන්ත්‍රණකරුවෝ අල්ලන්න කියලයි; හැබැයි

සලේ, ගම්මන්පිල, විමල් හා දිලිත් පාස්කු විමර්ශනයට බාධා කරනවා! - CIDය කොටුව උසාවියට දැනුම්දේ !
* "සාක්ෂිකරුවන් බය කරන්න, CIDය කෙරෙහි ජනතා වෛරයක් හදන්න සැලසුම් සහගත කුමන්ත්‍රණයක්!" * සීනි මට්ටම බැස යන තෙක් සලේ ‘චේතනාන්විතව’ කෑම වර්ජනය කළා; - පොලිස් රෝහල් වාර්තාවක්* විමර්ශන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය බිඳ දැමීමේ දේශපාලන මෙහෙයුම පිටුපස සිටින නායකයන් තිදෙනා ගැන CIDයෙන් චෝදනා!

ඒකාධිපති පාලනයට එරෙහිව සජබෙන් නව සිවිල් සමාජ ව්‍යාපාරයක්
* අගනුවර ප්‍රභූ පැළැන්තියෙන් මිදුණු ගම් මට්ටමේ සමාජ ගිවිසුමක් ලබන මාසයේදී!

'විමර්ශනය ශානිගෙන් අයින් කරන්න, නැත්නම් මම රෝහල් ඇඳේම මැරෙනවා' - සලේගෙන් ආණ්ඩුවට මාරාන්තික කොන්දේසියක්!
* උපවාසය අත්හරින්නැයි කළ ඉල්ලීම සලේ සෘජුවම ප්‍රතික්ෂේප කරයි; බිරිඳටත් නීතිඥයා හරහා දැනුම්දීමක්

'පාස්කු ෆයිල් යට ගහලා, සලේව හිර කරලා! - ආණ්ඩුවේ ‘ඩයස්පෝරා න්‍යාය පත්‍රයක’ - නාමල් කැකිරාවේදී කියයි
බුද්ධි අංශ පාවාදීමේ ‘යහපාලන’ වැරැද්ද වත්මන් පාලකයනුත් කරළියට!

කාරතිව් පොලිස් කූඩුවේ මියගිය සයදරු පියාගේ මරණය ‘ඝාතනයක්’
පොලිස් අත්අඩංගුවේදී සිදු වු සය දරු පියකුගේ මරණය පොලීසිය විසින් සිදු කළ පහර දීමකින් සිදු වු ඝාතනයක් බවට මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් සැක පළ කර තිබේ.

රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
උතුරු කොරියාවේ ජනාධිපති Kim Jong-un අද (8) Pyongyang හි Kim ll-sung චතුරශ්‍රයේදී චීන ජනාධිපති ෂී ජින්පිං වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබේ.

සලේ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් මැද; වයෝවෘද්ධ මවත් කොටුවේ සත්‍යග්‍රහයට පාරට බසී!
* සලේ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ සත්‍යග්‍රහය අරඹද්දී, පුටු තැබීමට ගොස් පොලිසිය සමඟ උණුසුම් මුහුණුවරක්!

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ‘සයිබර් මංකොල්ලය’ට අනුමැතිය දුන් නිලධාරීන් 14 දෙනා කවුද?
*ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරියේ මහා භාණ්ඩාගාරයේ පිටු 100ක රහසිගත වාර්තාව පීලි පනියි; මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිස කැඳවයි.

ලංකාවට දකුණින් ඇමෙරිකානු නාවික හමුදාවෙන් ‘නැව් වැටලීමක්’ - ඉන්දියන් සාගරයේ හොර තෙල් ජාවාරම මැද රතු එළියක්!
* ‘MT Davina’ සම්බාධක නැව ඇමෙරිකානු අත්අඩංගුවට; ලංකා මුහුදු සීමාවෙන් පිටත ‘කළු නැව්’ (Shadow Fleet) සැරිසරන හැටි හෙළිවේ.

මහා භාණ්ඩාගාරයේ 'සයිබර් මංකොල්ලය' නිසා IMF කොන්දේසි උල්ලංඝනය වෙලා !
* ලංකාවේ රාජ්‍ය ණය ගෙවීම් පද්ධතියට සයිබර් ප්‍රහාරයක්: ඕස්ට්‍රේලියාවට යැවූ ඩොලර් මිලියන 2.5ක් හොරු අරන්!

බලශක්ති අර්බුදයට තිත තියන්න රුපියල් බිලියන 48ක ‘තෙල් නල’ මෙහෙයුමක්
* කොළඹ වරාය, කොලොන්නාව, කටුනායක සහ ත්‍රිකුණාමලය යා කරන දශක ගණනාවක් පැරණි, දිරාපත් වූ නල පද්ධතිය මුළුමනින්ම උඩුයටිකුරු කෙරේ.* කාන්දුවීම් සහ නාස්තිය වැළැක්වීමට ‘පිගබල්’ (Piggable

වාහන ගේන්න අවසර දුන්නත් බදු වැඩි වෙයි: මිල 25%කින් පැනලා ඩොලර් සෙල්ලම මන්දගාමී වෙයි!
* පරණ තහනමට බියෙන් LC විවෘත කිරීමට දිව ගිය ආනයනකරුවන්ට අධික පිරිවැය සහ තද මූල්‍ය කොන්දේසි නිසා තිරිංග වැටෙයි.

'ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත්' - වැරදි තොරතුරුවලට නොරැවටෙන්නැයි මුදල් නියෝජ්‍ය ඇමති කියයි
රුපියලේ අගය උච්චාවචනය වීම ආර්ථික අර්බුදයක් ලෙස හුවා දැක්වීම වැරදි සහගත බවත් එය හුදෙක්ම වෙළඳපොල බලවේගයන්ගේ හැසිරීම මත සිදුවූවක් බවත් කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

චෙම්මනියෙන් පාදාගත් මිනිස් සිරුරු ගණන තුන්සීය පන්නයි
ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවැනියට විශාලතම සමූහ සුසානයේ දින හැත්තෑ දෙකක් තිස්සේ සිදු කළ කැනීම් වලින් සොයා ගත් මිනිස් සිරුරු ප්‍රමාණය තුන්සියය ඉක්මවා තිබේ.

