පුවත්
Showing page 129 of 1715 (25,717 articles)

'ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත්' - වැරදි තොරතුරුවලට නොරැවටෙන්නැයි මුදල් නියෝජ්‍ය ඇමති කියයි
රුපියලේ අගය උච්චාවචනය වීම ආර්ථික අර්බුදයක් ලෙස හුවා දැක්වීම වැරදි සහගත බවත් එය හුදෙක්ම වෙළඳපොල බලවේගයන්ගේ හැසිරීම මත සිදුවූවක් බවත් කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

චෙම්මනියෙන් පාදාගත් මිනිස් සිරුරු ගණන තුන්සීය පන්නයි
ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවැනියට විශාලතම සමූහ සුසානයේ දින හැත්තෑ දෙකක් තිස්සේ සිදු කළ කැනීම් වලින් සොයා ගත් මිනිස් සිරුරු ප්‍රමාණය තුන්සියය ඉක්මවා තිබේ.

'බිලියන 500ක සහන සල්ලිවලට මොකද වුණේ? - ඇමැති අනිල් ජයන්ත සියල්ල හෙළි කරයි!
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය ලබා දුන් සහනයන් පිළිබඳව සියලු වියදම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

'මගේ සැමියාගේ ජීවිතය බේරලා දෙන්න!' - සලේ රෝහල් ඇඳේ සිටිද්දී බිරිඳ මනෝරිගෙන් CID ලොක්කාට මානුෂීය ආයාචනයක්
* ජනාධිපති නීතිඥ ශවේන්ද්‍රට සහ අසිතට සලේ මුණගැසීමට වහාම අවසර ඉල්ලයි!* ‘ශානිගේ වදකාගාරයෙන් සලේ නිදහස් කරනු’ - ඒකාබද්ධ විපක්ෂය අද කොටුවේදී පාරට බසී!

අන්තිම කැමැත්ත සහ දෑස් දන්දීමේ ලියකියවිලි ඉල්ලූ හිටපු බුද්ධි ලොක්කා හදිසි ප්‍රතිකාර ඒකකයට!
* විපක්ෂයෙන් සලේ වෙනුවෙන් බෙල්ලන්විලදී බෝධි පූජා; හෙට කොටුවේදී මහා විරෝධතාවක්! * ‘ශානිගේ වදකාගාරයෙන් සලේ නිදහස් කරනු’ - සර්වජන බලය ඇතුළු කණ්ඩායම් පාරට බසී!

ජර්මනියේ කොන්රාඩ් ඇඩනවර් පදනමේ අනුග්‍රහයෙන් මහනුවර පළාත් පාලන සභිකයින්ට විශේෂ වැඩමුළුවක්
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආන්ඩුකරණය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජා අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීම වෙනුවෙන් කටයුතු කරන ඉන්ස්ටිටියුට් ඔෆ් ඩෙමොක්‍රසි ඇන්ඩ් ගවර්නන්ස් ආයතනය (IDAG) සහ

ඇමෙරිකාවෙන් ලංකාවට අලුත් බද්දක්? පැතිර යන කටකතාවල ඇත්ත නැත්ත ඇමැති හෙළි කරයි
බලහත්කාරී ශ්‍රමය (Forced Labor) යොදා ගනිමින් සිදු කරන නිෂ්පාදන ආනයනය කිරීමේදී ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් පැනවීමට යෝජනා කර ඇති 12.5%ක තීරු බද්ද සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි

ජූලි 1 සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට: ලක්ෂ 22ක පාරිභෝගිකයන්ට දැඩි බලපෑමක්!
ලබන ජූලි 01 වෙනිදා සිට කෙඩිට් කාඩ් පත් සඳහා අය කරන පොලිය 1% ත් 3%ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට බැංකු හා මුල්‍ය ආයතන තීරණය කරයි.

PTA අහෝසි කිරීම වෙනුවෙන් සුරේෂ් සලේ ‘මාරාන්තික උපවාසයක’
දිවයිනෙත්, ලෝකය පුරාත් මහත් අපකීර්තියට පත්ව ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම එම පනත යොදාගනිමින් සියගණනක් ශ්‍රී ලාංකිකයන් අත් අඩංගුවට ගෙන මාසගණන්, අවුරුදු ගණන් සිරගත කළ හිටපු බුද්ධි ප්‍රධානියාගේ ආහාර වර්ජනයේ ඉල්ලීමක් වී තිබේ.

විදේශ ණය ඇ.ඩො.මි. 788 කින්, දේශීය ණය රු. බි. 490 කින් වැඩිවෙලා !
* ආණ්ඩුවේ ‘ඩොලර් බිලියන 8ක ණය පියවීමේ’ ප්‍රබන්ධය බිඳවැටෙයි: පළමු කාර්තුවෙම විදේශ ණය ඩොලර් මිලියන 788කින් සහ දේශීය ණය කෝටි 49,000කින් ඉහළට!

ඩිජිටල් උපහාසයෙන් උපන් ‘කැරපොතු බලවේගය’ දිල්ලි වීදි හොල්ලයි
ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත තරුණ ප්‍රජාවකගේ දැඩි ආකර්ෂණය දිනාගනිමින්, අන්තර්ජාලය කැළඹූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වන ‘කොක්‍රෝච් ජනතා පක්ෂය’ (Cockroach Janta Party - CJP) සිය ප්‍රථම දැවැන්ත වීදි විරෝධතාව නව දිල්ලියේ ජන්තාර් මන්තර් (Jantar Mantar) හිදී ඊයේ (06) සාර්ථකව පවත්වා තිබේ.

'විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ සූදානමක් නැහැ' - අධිකරණ ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්
නීතිඥ සංගම්වල විරෝධය මැද රජයේ ස්ථාවරය කරළියට; නඩු ප්‍රමාණය අවම කිරීමට නව බඳවාගැනීම් සහ ඩිජිටල්කරණයට අවධානය

'එයා රට වෙනුවෙන් මැරෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, හැබැයි මේ කැත සැලකීම අසාධාරණයි!' - සලේගේ බිරිඳ මනෝරි CID එක ළඟ හඬා වැටෙයි! (වීඩියෝ )
"අවුරුදු 38ක් රට රැක්ක මනුස්සයාව ස්කේප්ගෝට් (බිල්ලක්) කරලා" - පවුලේ අයගෙන් ජාත්‍යන්තරයට සහ මහජනතාවට ආයාචනයක්!

'සැකකරුවන් 13ක් ඉදිරිපිට නිරුවත්කර ගුද මාර්ගය පරීක්ෂා කරලා !' - සුරේෂ් සලේ ගැන ඇත්ත කියන්නේ ගම්මන්පිල ද ? පොලිසිය ද ?
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ලංකාවේ ව්‍යාපාරවලට යුරෝපා වෙළඳපොළ දිනන්න ‘හරිත වාර්තාකරණයක්’: ජනාධිපති අනුරගෙන් නව උපායමාර්ගික රාමුවක් එළියට!
* වසර 15කට පසු ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය (NGRS) ජාත්‍යන්තර GRI ප්‍රමිතීන්ට අනුව මුළුමනින්ම නවීකරණය කෙරේ.

