The Leader News
BREAKING

පුවත්

Showing page 131 of 1715 (25,718 articles)

රාජ්‍ය සේවයේ ‘ෆයිල් කන්ද’ ඩිජිටල් කිරීමට අමාත්‍යාංශයෙන් සැලසුම් : තාක්ෂණික සිහිනය සහ පරිපාලනමය බියුරොක්‍රැටික් යථාර්ථය මෙන්න!
පුවත්

රාජ්‍ය සේවයේ ‘ෆයිල් කන්ද’ ඩිජිටල් කිරීමට අමාත්‍යාංශයෙන් සැලසුම් : තාක්ෂණික සිහිනය සහ පරිපාලනමය බියුරොක්‍රැටික් යථාර්ථය මෙන්න!

* “පුද්ගලයා මත නොව පද්ධතිය මත දිවෙන පරිපාලනයක් හදනවා” - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් තෙවැදෑරුම් සැලැස්මක්.

The Leader Desk4 months ago
බාහිර කම්පන හමුවේ භාණ්ඩාගාරය මූල්‍ය විනය රකී: 2025 අයවැය හිඟය 2.3% දක්වා පහතට!
පුවත්

බාහිර කම්පන හමුවේ භාණ්ඩාගාරය මූල්‍ය විනය රකී: 2025 අයවැය හිඟය 2.3% දක්වා පහතට!

* ‘දිත්වා’ සුළි කුණාටු ආපදා සහ මැදපෙරදිග අර්බුදය නිසා 2026 ප්‍රාථමික අතිරික්තය 1%ක් දක්වා තාවකාලිකව සීමා වෙයි.

The Leader Desk4 months ago
ඩොලරයේ හැසිරීම වෙළෙඳපොළ බලවේග මතයි; කෙටි කලකින් සමතුලිත වෙනවා - මුදල් නියෝජ්‍ය ඇමති කියයි
පුවත්

ඩොලරයේ හැසිරීම වෙළෙඳපොළ බලවේග මතයි; කෙටි කලකින් සමතුලිත වෙනවා - මුදල් නියෝජ්‍ය ඇමති කියයි

* රුපියල 335 සීමාවට එද්දී බැඳුම්කර පොලී අනුපාතත් (Bond Yields) පහළට ගිය හැටි ... * මැදපෙරදිග යුද වාතාවරණය නිසා ඩොලරයට තාවකාලික ඉල්ලුමක්; අපනයන සහ සංචාරක ආදායම් ශක්තිමත් බව භාණ්ඩාගාරය කියයි.

The Leader Desk4 months ago
ලංකාවේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය!
පුවත්

ලංකාවේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය!

*උපත් අනුපාතයත් අඩකට බසියි: මන්දපෝෂණය සහ ශ්‍රම බලකායේ කඩාවැටීම රට බරපතළ අර්බුදයකට ඇද දමයි! * නිදහසින් පසු සෞඛ්‍ය දර්ශක ඉහළ ගියත් පෝෂණ මට්ටම තවමත් අඩාලයි - සෞඛ්‍ය ලේකම්ගෙන් අනාවරණයක්

The Leader Desk4 months ago
10 හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ අනුරාධපුර විහාරාධිපතිට වසර 24ක බරපතළ සිරදඬුවමක්
පුවත්

10 හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ අනුරාධපුර විහාරාධිපතිට වසර 24ක බරපතළ සිරදඬුවමක්

10 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලෙන්බිඳුණුවැව, සිවලාකුලම ශ්‍රී සීවලි චෛත්‍යාරාම විහාරාධිපති පොල්ගම්පොළ ධර්මාලෝක (අවු. 40) නැමැති හිමිනමට වසර 24ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය අද (ජූනි 05) තීන්දු කළේය.

The Leader Desk4 months ago
'රටේ අවදානම අස්සේ අපේ ස්වෛරීත්වය බිලිදෙන්න ඉඩ තියන්න බෑ' - විපක්ෂ නායක
පුවත්

'රටේ අවදානම අස්සේ අපේ ස්වෛරීත්වය බිලිදෙන්න ඉඩ තියන්න බෑ' - විපක්ෂ නායක

රට පවතින ආර්ථික, සමාජීය අර්බුද මෙන්ම බඩුමිල උද්ධමනය හේතුවෙන් ජනතාව දැඩි ජීවන පීඩනයකට ලක්ව ඇති මේ අසීරු අවස්ථාවේදී, පටු දේශපාලන මතිමතාන්තර පසෙකලා රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලක්ෂ 220ක් වූ සමස්ත පුරවැසියන් අත්වැල් බැඳගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

The Leader Desk4 months ago
බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට චෝදනා ලැබූ අටමස්ථානාධිපති හිමියන් ගැන මල්වතු පාර්ශවය ‘බලන් ඉමු’ ප්‍රතිපත්තියක!
පුවත්

බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට චෝදනා ලැබූ අටමස්ථානාධිපති හිමියන් ගැන මල්වතු පාර්ශවය ‘බලන් ඉමු’ ප්‍රතිපත්තියක!

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන අභ්‍යන්තර පරීක්ෂණයක් නොපැවැත්වීමට මල්වතු පාර්ශවය තීරණය කර තිබේ.

The Leader Desk4 months ago
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හොර පාරෙන් ගිය හැටි COPF එකෙන් එළියට
පුවත්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හොර පාරෙන් ගිය හැටි COPF එකෙන් එළියට

ඕස්ට්‍රේලියානු සමාගමක නමින් වෙනත් පාර්ශවයකට ගිය මහා භාණ්ඩාගාර අරමුදල ගැන COPF වාර්තාව සභිකයන් අතට.

The Leader Desk4 months ago
යැපෙන සමාජයකට තිත: සහනාධාර ‘හිඟමන’ වෙනුවට ග්‍රාමීය ව්‍යවසායකත්වය නංවන මාලිමා සැලසුම!
පුවත්

යැපෙන සමාජයකට තිත: සහනාධාර ‘හිඟමන’ වෙනුවට ග්‍රාමීය ව්‍යවසායකත්වය නංවන මාලිමා සැලසුම!

* ලෝක බැංකුවේ 25%ක දිළිඳුකමේ දත්ත අභියෝගයට ලක් කරමින් ගම්මාන සවිබල ගැන්වීමේ දැවැන්ත මෙහෙයුමක්.

The Leader Desk4 months ago
බංකොලොත් ලේබලය ගලවා ලංකාව ‘නම්බුකාර ණය ගෙවන්නෙකු’ වෙයි !
පුවත්

බංකොලොත් ලේබලය ගලවා ලංකාව ‘නම්බුකාර ණය ගෙවන්නෙකු’ වෙයි !

පළමු කාර්තුවේ වික්‍රමයෙන් පසු ජාත්‍යන්තර විශ්වාසය ඉහළට

The Leader Desk4 months ago
රුපියල් 115 විදුලි ඒකකය රුපියල් 30ට බස්සන ක්‍රියාන්විතයක් ඇරඹේ
පුවත්

රුපියල් 115 විදුලි ඒකකය රුපියල් 30ට බස්සන ක්‍රියාන්විතයක් ඇරඹේ

*උපපොළවල් 16ක මෙගාවොට් 160ක දැවැන්ත බැටරි පද්ධතියක් (BESS) ස්ථාපනය කිරීමේ වැඩ අරඹයි.

The Leader Desk4 months ago
මාලිමා ආණ්ඩුවේ මූල්‍ය විනයට ජාත්‍යන්තරයේ ඉහළම සහතිකය!
පුවත්

මාලිමා ආණ්ඩුවේ මූල්‍ය විනයට ජාත්‍යන්තරයේ ඉහළම සහතිකය!

* පස්වැනි සහ හයවැනි සමාලෝචන එකවර ජයගනිමින් ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික ආර්ථික පිම්ම.

The Leader Desk4 months ago
මහ බැංකු සෙල්ලමෙන් නැවත බැටකන්නේ ජනතාවයි' - රවී කරුණානායක
පුවත්

මහ බැංකු සෙල්ලමෙන් නැවත බැටකන්නේ ජනතාවයි' - රවී කරුණානායක

* මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි: විපක්ෂයේ 40ක් අත්සන් කරති!

The Leader Desk4 months ago
'මොහු පතෝල කරලක් නෙමෙයි, ඔස්කාර් සම්මාන දිය හැකි රංගන ශිල්පියෙක්!' - සලේ ගැන දිලීප කොටුව උසාවියෙදී කියයි
පුවත්

'මොහු පතෝල කරලක් නෙමෙයි, ඔස්කාර් සම්මාන දිය හැකි රංගන ශිල්පියෙක්!' - සලේ ගැන දිලීප කොටුව උසාවියෙදී කියයි

* සලේ වෙනුවෙන් පෙනී සිටි ශවේන්ද්‍ර, නීතිපතිට සහ CIDයට බරපතළ වධහිංසා චෝදනා එල්ල කරයි!

The Leader Desk4 months ago
ගීතයක් නිසා දෙමළ කලාකරුවකුට PTA ගැසූ පොලිසියට උසාවියේදී ප්‍රශ්න
පුවත්

ගීතයක් නිසා දෙමළ කලාකරුවකුට PTA ගැසූ පොලිසියට උසාවියේදී ප්‍රශ්න

විප්ලවීය වදන් ඇතුළත් ගීතයක් හඬකවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ තරුණ දෙමළ කලාකරුවකුට දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමට උත්සාහ කරන බවට පොලීසිය එල්ල කරන චෝදනාව එම කලාකරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා අභියෝගයට ලක් කර තිබේ.

The Leader Desk4 months ago