පුවත්
Showing page 1707 of 1714 (25,703 articles)

මුස්ලිම් දේශපාලනඥයින්ට චෝදනා කළ අයගෙන් කටඋත්තර ගනී !
චෝදනා එල්ල වූ හිටපු මුස්ලිම් මැති ඇමතිවරුන් ගැන පරීක්‍ෂණ කිරීමට රහස් පොලීසිය (CID) විසින් පත් කර ඇති කමිටුවට ඕනෑම අයෙකුට පැමිණිලි කල හැකි බවත්

හිටපු පොලිස්පති අද 'වමාරයි' ද?: රනිල් හා මහින්ද ගැන ජනපතිට සැකයක්!
පාස්කු ඉරිදා (21 ) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් දැඩි සෝදිසියකින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

මංගලට හා රාජිතට 'තහනමක් පැනවු හිමිනම ළමා අපචාරකයෙක් !
අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට වැද්ද නොගැනීමට තීරණයක් ලබාදුන් රැස්වීමේ ප්‍රධාන හිමිනම මිට ඉහතදී ළමා අපචාර චෝදනා වලට වැරදිකරු ලෙස දඬුවම් ලැබුවෙකි.

ජනාධිපතිවරණය : මෛත්‍රීගේ කතාවට බැසිල් ගෙන් ක්ෂණික ප්‍රතිචාරයක් !
මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ඉදිරිපත්වන්නේ නම් තම සහයද එජාපයට ලබාදෙන බවටත්, තම කිසිඳු විටෙක රාජපක්ෂවරුන්ට උදව් නොකරන බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04) කැබිනට්ටුවේදී කල ප්‍රකාශයට 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා වහාම ප්‍රතිචාර දක්වා ඇත.

මෛත්‍රී සමුගැනීම නිවේදය කරයි: සජිත්ට සහාය දෙන බවට සහතිකයක්!
සිය පළමු ජනාධිපති ධූරකාලයෙන් පසු නැවත වතාවක් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් කිසිදු හේතුවක් මත රාජපක්ෂවරුන්ට උදව් නොකරන බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

රතන හිමි දළදා මාලිගය අවභාවිතා කරලා - මහ නාහිමිවරුන් දැඩි තීරණයකට !
පූජ්‍ය අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් විසින් මහනුවර දළදා මාලිගාවේ උඩ මළුවේ මාරාන්තික උපවාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි දැඩි විරෝධය එල්ල වී තිබේ.

'රාජපක්ෂ ආණ්ඩුව සහරාන් ඇතුළු 30කට පඩි ගෙවලා'
සහරාන් හෂිම් ඇතුළු තවුහිද් ජමාද් සංවිධානයේ 30 දෙනකුට පසුගිය ආණ්ඩුව වැටුප් ගෙවා ඇතැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) ප්‍රකාශ කෙළේය.

'ඉල්ලා අස්වුණේ තවත් කළු ජූලියක් ඇතිවීම වැළැක්වීමට' -රිෂාඩ් (වීඩියෝ)
තමන් තනතුරින් ඉවත් වූයේ විශ්වාස භංග යෝජනාවට බියේ නොවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් අවධාරණය කළේය.ඔහු කියා සිටියේ "අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තවත් කළු ජූලියක් ඇති

'රතන කළේ තක්කඩි වැඩක්' - ඥානසාර හිමි රතන හිමිගේ පළු අරිති (වීඩියෝ)
පූජ්‍ය අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

මුස්ලිම් මන්ත්‍රීවරුන් එළවීම භයානකයි !
මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කිරීම සඳහා අන්තවාදී පිරිස් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවී ඇත.

''කාදිනල් MR ගොඩනැගු ආණ්ඩු විරෝධය රතන සාදු 'අල' කළා''
අතිඋතුම් මැල්කම් රංජිත් (MR) අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික/ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය

''කාදිනල් MR ගොඩනැගු ආණ්ඩු විරෝධය රතන සාදු 'අල' කළා''
අතිඋතුම් මැල්කම් රංජිත් (MR) අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික/ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය

ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන කාලකන්නිම දිනයක්!
අන්තවාදී භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ බලපෑමට යටත්වී අගමැති බණ්ඩාරනායක මහතා 1958 අප්‍රේල් 09දා 'බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම' ඉරා දැමු කාලකන්නි දිනයට පසු උදවු අවාසනාවන්තම දිනය

රතන මන්ත්‍රී හිමියන්ට රහස් පොලිසියෙන් කැඳවීමක්!
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් හමුවී, මුස්ලිම් මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් උන්වහන්සේ පසුගිය දින කිහිපයේ සිදුකළ චෝදනා

'කාදිනල් MR වෛරයේ ගිනි දැල්වලට පවන් සලති' - ඇමති මංගල
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවරට ගොස් උපවාසයේ නිරත අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් බැහැදැක

