පුවත්
Showing page 206 of 1718 (25,756 articles)

'යුද සීසෝවේ ඇමරිකා පැත්ත ඉස්සුනා කියලා ඒ පැත්තේ වාඩි වෙන්න එපා' ! | ජන අරගල සන්ධානය
මේ යුද්ධයෙදි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවට බලකර සිටියි.

රනිල් හිරේ යනවාද? නිදහස් වනවාද? ගැන තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි ජනාධිපති කියයි !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති නඩුවෙන් රනිල් හිරේ යනවාද නිදහස් වනවාද යන්න සම්බන්ධයෙන් තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.

කොළඹ වරායට තදාසන්නව තවත් ඉරාන නැවක් ගැන විපක්ෂ නායක විමසුවිට කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර මෙන්න
තවත් ඉරාන නැවක් අප රටේ මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ ඇති බව පවසන විපක්ෂ නායකවරයා, මේ ගැන රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බවත් කියා සිටියි.

පානදුර අවට මුහුදේ තවත් ඉරාන නෞකාවක් !
ඉරාන නෞකාවක් මේවනවිට පානදුර මුහුදු සිමාවේ අතරමංව ඇතිබව වාර්තාවේ.

යුද්ධ මැද්දේ ආර්ථික වැඩ බලන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි
F සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවාව සාර්ථකව ක්‍රියාත්මකයි- විදේශ කටයුතු අමාත්‍යාංශය

යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකදී ඩොලර් මිලියන 12කට ආසන්න පාඩුවක්
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම නිසා සතියකට

මැදපෙරදිග යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව
මැදපෙරදිග මතුවී ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි !
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගල් අඟුරු වාර්තාව මැතිසබයට : කෝටි 848ක පාඩුවක් ! - වහා දඩ අය කරන්නැයි කමිටුවෙන් නියෝග
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙනා ගල් අඟුරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාර්තාව

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්

දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පවසයි.

'සලේ තවම සැකකරුවෙකුත් නෙවෙයි'! - උසාවියේදී CIDයට කටඋත්තර නැති වෙද්දී, ඇතුළේදී නීතිඥ හමුවත් රෙකෝඩ් කරලා!
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ට අදාළ නඩු අංක 35882/24 දරන නඩුව අද (මාර්තු 04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

'ඉරානයට එරෙහි ඇමෙරිකානු ආක්‍රමණ හෙලා දකිමු' - එක්සත් වාමාංශික පෙරමුණ
එක්සත් ජනපදය සහ ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලය සමග එක්ව විසින් ඉරානයට එරෙහිව සිදු කරන නිර්ලජ්ජිත ආක්‍රමණශීලී ක්‍රියාවන් සහ අයතුල්ලා අල් කොමෙනි ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අහිංසක ඉරාන වැසියන් ඝාතනය කිරීම තරයේ හෙළා දකින බව එක්සත් වාමාංශික පෙරමුණ අවධාරණය කර සිටියි.

අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක් - මුදාගත් පිරිස කරාපිටිය රෝහලට
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් 'අනතුරට' ලක්ව ඇත.

හකීම්, භාරතී සමරුවේදී මාධ්‍යවේදී ඝාතන සොයන්න කොමිසමක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ සියළු ජන වර්ග වලට අයත් මාධ්‍යවේදීන්ට එරෙහි ඝාතන හා අපරාධ විමර්ශනය කිරීම සදහා ජනාධිපති කොමිසමක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා ඉල්ලා තිබේ.

