පුවත්
Showing page 205 of 1717 (25,754 articles)

පරිපාලන සේවයට පමණක් වෙන් කළ ‘සුපිරි තනතුරු’ ලේඛනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලශූන්‍ය කරයි - සියලුම සමස්ත ලංකා සේවාවන්ට සමාන අවස්ථා ලබාදීමට නියෝගයක් ලබා දෙයි
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි පරිදි රජයේ සහ පළාත් සභාවල උසස් තනතුරු 381කට අධික

පිල්ලයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවයි
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

අප්‍රේල්, ජුනි, ජූලි විදුලි අර්බුදයක් ඇතිවිය හැකියි ! - 'අනිද්දා' පුවත් සිරස්තලය
ප්‍රමිතියකින් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් 2026 වර්ෂයේ අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී ලංකාවේ විදුලි උත්පාදනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත්, එම තත්ත්වය දිගටම පැවතුණහොත්

ලක්විජය බලාගාරය නිකුත් කළ ගල් අඟුරු ප්‍රමිති වාර්තාවල විශ්වසනීයත්වය ප්‍රශ්නයක් - කීර්ති තෙන්නකෝන් ගෙන් RTI තුනක්
ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ප්‍රමිති වාර්තා වන්ගේ විශ්වසනීයත්ව ප්‍රශ්න කරමින් තොරතුරු පනත යටතේ අයදුම්පත් කිහිපයක් යොමු කර ඇත.

ඉරාන නාවිකයින් 5ක් වැලිසර හමුදා රෝහලට
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයින් 32 දෙදෙනාගෙන් පස් දෙනකු අද (6) දහවල් මුදා හැරිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි
නැව්-ගුවන් යානා ගමනට සීමා පැනවීම් නිසා දැනට ඉල්ලුම් කර ඇති අත්‍යවශ්‍ය සේවා වල ප්‍රමාදයන් සිදු වීමට ඉඩ ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනපති තීරණය ගැන පාඨලීගෙන් හා නාමල් ගෙන් පැසසුම්
දෙවැනි ඉරාන නැවේ සිටි මගීන් බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට ගෞරවය පුද කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රී ලාංකිකයින් 275ක් රුසියානු යුද බිමේ මිය ගිහින්! - දකුණු ආසියානුවන් අතරින් මියගිය වැඩිම පිරිස ලංකාවෙන්
වසර හතරකට වැඩි කලක් දිග ඇදෙමින් පවතින රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම්වලදී මිය ගිය දකුණු ආසියානුවන් අතරින් වැඩිම පිරිස ශ්‍රී ලාංකිකයින් බව හෙළි වී තිබෙනවා. එය 275ක්.

විදුලිබල මණ්ඩලය 'අහෝසි කිරීමට' අදාළ ගැසට් නිවේදනය එයි
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

IRIS Bushehr නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ 'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

'දෙවන ඉරාන නැව ත්‍රිකුණාමලය වරායට අරන් යනවා! - 208ක් වූ කාර්ය මණ්ඩලය කොළඹට ගෙනාවා' - ජනාධිපති
ලංකාවේ භූමිය-මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට පක්ෂපාතී ආකාරයෙන් හෝ වෙනත් රටකට පීඩා ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ දෙන්නේ නෑ! - ජනාධිපති අනුර මහ රෑ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියයි

ඊයේ 'තවම හිතනවා' කී CIDය අද සලේව 3 වැනි සැකකරු කරයි!
(විශේෂ වෙබ් විමර්ශනාත්මක වාර්තාවකි)

ගෑස් වෙළඳපොලේ අයිතිය ධම්මික පෙරේරාට පැවරීමේ ක්‍රියාවලියක් ! - වීරවංශ හෙළිකරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන

'යුද සීසෝවේ ඇමරිකා පැත්ත ඉස්සුනා කියලා ඒ පැත්තේ වාඩි වෙන්න එපා' ! | ජන අරගල සන්ධානය
මේ යුද්ධයෙදි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවට බලකර සිටියි.

රනිල් හිරේ යනවාද? නිදහස් වනවාද? ගැන තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි ජනාධිපති කියයි !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති නඩුවෙන් රනිල් හිරේ යනවාද නිදහස් වනවාද යන්න සම්බන්ධයෙන් තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.

