The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●

පුවත්

Showing page 204 of 1717 (25,754 articles)

ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගයක් !
පුවත්

ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගයක් !

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට

The Leader Desk7 months ago
යුද්ධය නිසා මෙරට අපනයනවලට ලොකු අවුලක්!
පුවත්

යුද්ධය නිසා මෙරට අපනයනවලට ලොකු අවුලක්!

මේ වන විට නිර්මාණය වී ඇති යුද වාතාවරණය යටතේ මැද පෙරදිග කලාපයට ශ්‍රී ලංකාවේ තේ සහ අනෙකුත් අපනයනවලට බාධා

The Leader Desk7 months ago
අත්අඩංගුවේ පසුවන සලේට කෲර මානසික වද හිංසා !
පුවත්

අත්අඩංගුවේ පසුවන සලේට කෲර මානසික වද හිංසා !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානියාගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වෙමින් තිබෙන බව වාර්තා වේ.

The Leader Desk7 months ago
ඉරාන නාවික කාර්ය මණ්ඩලය කඩිනමින් බේරාගැනීම: ෆයිසර් මුස්තාෆා ජනාධිපතිට ස්තූතිය පළකරයි
පුවත්

ඉරාන නාවික කාර්ය මණ්ඩලය කඩිනමින් බේරාගැනීම: ෆයිසර් මුස්තාෆා ජනාධිපතිට ස්තූතිය පළකරයි

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී අනතුරට පත් වූ ඉරාන නාවික කාර්ය මණ්ඩලයක් කඩිනමින් බේරාගැනීම සඳහා ගත් කඩිනම් පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතිය පළ කර තිබේ.

The Leader Desk7 months ago
සාවද්‍ය හා නොමඟ යවන සුළු පුවත් පතුරුවන්න එපා ! - බලශක්ති අමාත්‍යාංශය ඉල්ලයි
පුවත්

සාවද්‍ය හා නොමඟ යවන සුළු පුවත් පතුරුවන්න එපා ! - බලශක්ති අමාත්‍යාංශය ඉල්ලයි

ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවන බවට සාවද්‍ය හා නොමඟ යවන සුළු පුවත් පතුරුවන්න එපා යයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා සිටියි. ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

The Leader Desk7 months ago
පුතාට පියාව බලන්න පොලිස් වාර්තා ගෙන එන්න කියයි ! - සලේගේ පුතාව පැය තුනක් රස්තියාදු කර ගෙදර යවයි
පුවත්

පුතාට පියාව බලන්න පොලිස් වාර්තා ගෙන එන්න කියයි ! - සලේගේ පුතාව පැය තුනක් රස්තියාදු කර ගෙදර යවයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ක්‍රියාපටිපාටිය මේ වන විට බරපතල මානව හිමිකම් සහ නීතිමය උල්ලංඝනයන් රැසක් නිර්මාණය කර තිබේ.

The Leader Desk7 months ago
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සිය කීර්තිනාමය රැකගැනීමේ සටන ඉන්දියාවට ගෙන යයි
පුවත්

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සිය කීර්තිනාමය රැකගැනීමේ සටන ඉන්දියාවට ගෙන යයි

ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ වත්මන් විනිසුරුවරයෙකු වන ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිය කීර්තිනාමයට හානි කරමින් අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි ඉවත් කරන ලෙසට ගූගල් සමාගමට බල කිරීම සඳහා ඉන්දියානු අධිකරණයක පිහිට පැතීමේ දුර්ලභ මෙන්ම සුවිශේෂී පියවරක් ගෙන තිබේ.

The Leader Desk7 months ago
ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
පුවත්

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

The Leader Desk7 months ago
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
පුවත්

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන මනෝජ් සුරංග ලියනගේ හෙවත් 'බටුවත්තේ චාමර' යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය පදිංචිව සිටි නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

The Leader Desk7 months ago
ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?
පුවත්

ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?

ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

The Leader Desk7 months ago
ආණ්ඩුවේ වාරි ව්‍යාපෘතියකින් වන්නියේ අලි මිනිස් ගැටුම උග්‍ර කෙරෙන බවට බියක්
පුවත්

ආණ්ඩුවේ වාරි ව්‍යාපෘතියකින් වන්නියේ අලි මිනිස් ගැටුම උග්‍ර කෙරෙන බවට බියක්

යුද පීඩිත වන්නියේ, දිස්ත්‍රික්ක දෙකක පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියම් යෙදීම අරමුණ බව පවසමින් ආණ්ඩුව විසින් දියත් කිරීමට යන වාරි සංවර්ධන ව්‍යාපෘතියක් ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම තව දුරටත් උග්‍ර කිරීමට මං පෙත් විවර කරන ආකාරය දෙමළ ජනතා නියෝජිතයකු විසින් පෙන්වා දී තිබේ.

The Leader Desk7 months ago
ඉරාන නෞකාවලට අදාලව රජය ගනු ලැබූ තීරණය කරු ජයසුරියගේ පැසසුමට
පුවත්

ඉරාන නෞකාවලට අදාලව රජය ගනු ලැබූ තීරණය කරු ජයසුරියගේ පැසසුමට

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ දී ප්‍රහාරයට ලක්ව ඇති ඉරානයට අයත් එක් නෞකාවක සිටි තුවාල ලත් පුද්ගලයින් මුදවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ ඉරානයට ම අයත් තවත්

The Leader Desk7 months ago
ස්වයංතීරණය හා පෙඩරල් ක්‍රමය ගැන දෙමළ පක්ෂ අතර තීරණාත්මක සම්මුතියක්
පුවත්

ස්වයංතීරණය හා පෙඩරල් ක්‍රමය ගැන දෙමළ පක්ෂ අතර තීරණාත්මක සම්මුතියක්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළව රජය විසින් සිදු කරනු ලබන කවර හෝ සාකච්ඡාවකදී මෙන්ම දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට අදාළ කරුණු සම්බන්ධයෙන් හුදෙකලාව හෝ පක්ෂ පදනමින් හෝ කටයුතු නොකිරීමට උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

The Leader Desk7 months ago
'සැකකරුවෙකුත් නොවන සලේව ත්‍රස්ත පනතින් රඳවාගත්තේ කොහොමද? විමර්ශකයින් මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරීන්!" - දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි
පුවත්

'සැකකරුවෙකුත් නොවන සලේව ත්‍රස්ත පනතින් රඳවාගත්තේ කොහොමද? විමර්ශකයින් මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරීන්!" - දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්

The Leader Desk7 months ago
ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්

ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

යුධමය නොවන ඕනෑම උදව්වක් ලෝකයේ ඕනෑම රාජ්‍යයකට ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත්වන බවත්

The Leader Desk7 months ago