පුවත්
Showing page 203 of 1717 (25,752 articles)

පානිය ජල බෝතල් තුළ වැඩි හරියක් ඇත්තේ මැරුණු ජලයයි !
මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර

අප්‍රේල් 02 'ජාතික බදු දිනය' මහත් අභිමානයෙන් පැවැත්වීමට යයි
වරින් වර මහත් හරසරින් සමරා මේ වන විට නතර කොට දමා තිබෙන ''ජාතික බදු දිනය'' මෙවර පටන් මහත් අභිමානයෙන් පැවැත්වීමට රජය තීරණය කොට තිබේ.

දඩ මුදල් මහ ගොඩක් රජයට නොදී රේගු තෑගි අරමුදලට බෙදාගෙන! - පරීක්ෂණ විසි එකකදී තොරතුරු හෙළිවෙලා
ආනයනකරුවන් සහ අපනයනකරුවන් පසුගිය කාලයේදී රුපියල් කෝටි 60කට වැඩි වටිනා බදු මුදලක් රේගුවට ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

'ගල් අඟුරු ජරමරය' ගැන 'මහජන හඬ' සම්මන්ත්‍රණය අද (09)
ගල් අඟුරු වංචාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට 'මහජන හඬ' මෙහෙයුම් කමිටුව සූදානම් කර ඇත.

රජයේ අනුග්‍රහයෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීමේ වැදගත්කම Verité Research පෙන්වා දෙයි
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක, මෙරට කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා

විදුලි බල මණ්ඩලය අහෝසිකර පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කරයි
විදුලි බල මණ්ඩලය අහෝසිකර පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කරයි

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධූරය දැරු සොමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වෙයි
රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක මහතා ඊයේ රාත්‍රියේ (07) කොළඹ පෞද්ගලික රෝහලක නිවසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

සුරේෂ් සලේ රඳවාගැනීම ජාත්‍යන්තරයට! - බිරිඳගෙන් IGPට සහ තානාපති කාර්යාලවලට ලිපියක් !
ශ්‍රී ලංකාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානියකු සහ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියකු වන විශ්‍රාමික මේජර්

'ඉන්දියාව, ලංකාව උගුලක හිරකරලා පැත්තකට වෙලා බලන් ඉන්නවා' - විමල් වීරවංශ
සෝෆා, ඇක්සා සහ මොන්ටානා ගිවිසුම් හරහා රටේ ස්වෛරීභාවය පාවාදීමේ භයානක ප්‍රතිඵල විමල් හෙළි කරයි.

'කාන්තා අයිතීන් සුරකින, ගෞරවනීය කාන්තා පරපුරක් බිහිකිරීම අධිෂ්ඨානයයි'
සෑම වසරකම මාර්තු 08 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික පරිවර්තනය උදෙසා කාන්තාව ඉටුකරන සුවිශේෂී භූමිකාව අගය කිරීම එක් දිනකට පමණක් සීමා කළ නොහැකි බවයි.

'කාන්තාව අනුකම්පාව නොව අයිතිවාසිකම් සහ ගෞරවය හිමි සක්‍රීය හවුල්කරුවෙක්' - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ශ්‍රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය වන කාන්තාව, හුදු ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව රටේ සංවර්ධනයේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙස සලකා ඇයට හිමි ගෞරවය සහ අවස්ථා ලබා දීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර මහතා අද(07) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

කාන්තා පිළිකා රෝගීන්ට ඉන්නේ වෛද්‍යවරුන් පහයි
මෙරට කාන්තාවන් මිලියන එකොළහක් සිටින නමුත් කාන්තා පිළිකා රෝග සම්බන්ධව ප්‍රතිකාර කිරීමට සිටින්නේ

ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගයක් !
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට

යුද්ධය නිසා මෙරට අපනයනවලට ලොකු අවුලක්!
මේ වන විට නිර්මාණය වී ඇති යුද වාතාවරණය යටතේ මැද පෙරදිග කලාපයට ශ්‍රී ලංකාවේ තේ සහ අනෙකුත් අපනයනවලට බාධා

