පුවත්
Showing page 201 of 1717 (25,750 articles)

'වහාම ඉන්ධන අරමුදලක් පිහිටුවා ගැනීම ඉතා වැදගත්' - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් දැඩිව ඉහළ පහළ යාම නිසා දේශීය පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයාට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් ඉන්ධන අරමුදලක් පිහිටුවා ගැනීම වැනි ක්‍රමවේදයන් වෙත යොමු වීමට කාලය එළඹ ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ මුදල් විශුද්ධිකරණ තර්ජනය පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ යයි !
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ මුදල් විශුද්ධිකරණ තර්ජනය පෙර පැවති 'මධ්‍යම-ඉහළ' මට්ටමේ සිට 'ඉහළ' (High) මට්ටමක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති - රනිල්ගෙන් සුබ පැතුම් පණිවිඩයක්
ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී අද (11) රැස්වූහ.

'මැද පෙරදිග යුද්ධයේ බලපෑම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපානවා' - IMF
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා

විදුලි වර්ජනය දිග්ගැස්සෙයි: දිවයින පුරා බිඳවැටීම් 15,000ක්
විදුලි වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් 15,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

පේරාදෙණි සරසවි සිසු සිසුවියන් කළු ටී ෂර්ට් පැළඳ පන්දම් උද්ඝෝෂණයක!
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විසින්, නුවර පේරාදෙණිය මාර්ගයේ ඊයේ (10) රාත්‍රී උද්ඝෝෂණයක් සිදුකර ඇත.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණයට අද විශේෂ මෝසමක්!
විමර්ශනවල පක්ෂග්‍රාහී බවට සහ අයිතිවාසිකම් කඩවීමට එරෙහිව බරපතල චෝදනා

අගමැති හරිනිට පිලිපීනයේ දී විශේෂ සම්මානයක්
කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීමට සිදුකරන ලද සුවිශේෂී කැපවීම අගයමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිලිපීනයේ මැනිලා නුවරදී “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනැමීය.

ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි
බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබේ.

ආණ්ඩුව ඡන්දයට පොරොන්දු වූ ඉඩම් ලබාගැනීමට මලය කඳුරට දේශපාලන සන්ධානයක්
කඳුකර දෙමළ ප්‍රජාවට තමන්ගේම නිවෙස්වල බාධාවකින් තොරව අඛණ්ඩව පදිංචි වීමට හැකි වන පරිදි ඉඩම් අයිතිය තහවුරු කරන බවට වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී දුන් පොරොන්දුව බලයට පත් වී වසර එක හමාරක් ගත වන තුරුත් ඉටු නොකිරීම මලයහ දෙමළ ජනතා නියෝජිතයන් විසින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.

ජනපති මාසයකට දුන් තෙල් සහතිකය සතියෙන් ඉවර වෙලා
ජනාධිපතිවරයා සහ තෙල් සංස්ථා සභාපතිවරයා මාසයකට සරිලන ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බව ප්‍රකාශ කළද

අත්අඩංගුවට ගත් CID හිටපු DIG ප්‍රසාද් රණසිංහට ඇප
විමර්ශනයකට බාධා කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට

'තෙල් මිල වැඩි කිරීමෙන් ආණ්ඩුවට රු. කෝටි 700ක අමතර ආදායමක්' - පුබුදු ජයගොඩ
ඉන්ධන මිල මේ අවස්ථාවේදී අසාධාරණ ආකාරයට වැඩි කිරීම තුළින් රුපියල් කෝටි 700ක අමතර ආදායමක් රජයට ලැබීමට

පළමු වතාවට මඩකලපු දිස්ත්‍රික්කයේ සමූහ මිනීවළක් කැනීමට උසාවියෙන් අවසර
අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම විමර්ශන සිදු කිරීමට අධිකරණය විසින් තීරණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු සමුහ

අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් ! මහින්දානන්ද නඩුවේ සැඟවුණු පැත්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙලිවෙයි ?
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත

