පුවත්
Showing page 199 of 1717 (25,749 articles)

විනිසුරුවරියකට එරෙහිව නඩුවක්
අම්පාර හිටපු මහාධිකරණ විනිසුරු ජයලක්ෂි ද සිල්වා සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවක් ඉවත් කර ගැනීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති අතර එම උපදෙස්වලට විරුද්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මොජ්ටාබා කමේනි ගැන තොරතුරු දුන්නොත් අ.ඩො. මිලියන 10ක ත්‍යාගයක්
ඉරාන නායකත්වයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සිය පීඩනය තවදුරටත් තීව්‍ර කරමින්, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ

විදුලි සේවකයන්ට ජනපතිගෙන් පොරොන්දුවක්
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ සියලු ගැටලුවලට හැකි ඉක්මණින් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව

පාස්කු නඩුව - විත්තිවාචක ඉදිරිපත් කරන ලෙස පූජිතට සහ හේමසිරිට නියෝග
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාළව විත්තිවාචක ඉදිරිපත් කිරිමට විත්තිකාර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විත්තිකරුවන් ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (13) නියෝග කළේය.

එයාර් බස් ගනුදෙනුවට නාමල් සම්බන්ධ බව කියන්න කපිල චන්ද්‍රසේනට බලපෑම් කරලා !
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ට

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදු ගැටුම් සහ ඉන් ඇතිවන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍ය නායකයින් සමග නිරන්තර සාකච්ඡා පැවැත්වීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබා ගැනීමට විජිත සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා අතර හදිසි හමුවක් අද (13) දහවල් අමාත්‍යංශයේ දී පැවැත්විණි.

උත්සව සමයේ අන්තර්ජාල වංචා ගැන CERT වෙතින් අනතුරු ඇඟවීමක්
ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනිමින් අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය සහ දත්ත වංචා ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, සැකසහිත දැන්වීම් සහ සබැඳි (links) පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SL CERT) මහජනතාවට අනතුරු ඇඟවයි.

විජිත හේරත් කළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක්
මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව රජය පවසයි.

පොලිසිය වෙඩිතබා යාපනයේ දරුවකු මරා දැමීම පිලිබඳව පොලිස්පතිට උසාවි නියෝගයක්
දාහත් හැවිරිදි ළමයකු මාසයකට ඉහත දී පොලීසිය විසින් මහමග වෙඩිතබා මරා දැමීම සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය සිදු කරන විමර්ශන පිළිබඳව සැහීමකට පත් නොවූ අධිකරණය එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා ගැන තොරතුරක් ලැබුනොත් දැනුම්දෙන්න !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා වන දුවාන් ෆාරූක් ආගිය අතක් නොමැති බවට තොරතුරු වාර්තා වේ.

යාපනයේ චෙම්මනි සමුහ මිනීවල නැවත කැනීමට දින නියම වේ
මාස හයකට ඉහත දී වැඩ අත්හිටවූ ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් යෝජිත දිනයක් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මාසයකට ඉහතදී දරුවකු මරා දැමු පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේ
දාහත් හැවිරිදි ළමයකු මහමග වෙඩිතබා මරාදැමූ පොලිස් භටයන්ට මාසයක් ගතවීත් නිදැල්ලේ ඉන්නට ඉඩ සැලසීමට එරෙහිව යාපනයේදි උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

අනුරගේ ජනතාවාදය ඇස්බැන්දුමක් ද? | Mahesh Hapugoda
සමහර බුකියේ ඉන්න අය පෙරටුගාමීන්ට විසිවෙනි සියවස අතහරින්න කියනව. විසිවෙනි සියවසේ වමේ පරමාදර්ශ දැන් පරණයි

බාල ගල් අඟුරු වලට හරියන්න ආණ්ඩුව නීතිය බාල කරලා - පෙසප කියයි
2025 වසරේ ලංකාවට ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩරය ලබාගෙන ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු නියමිත කාලයට ලබාදීමට

